iphone 13 promax or 14 promax?

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,929
    27,251
    113
    කුකුළනි අලුත් iphone එකක් ගන්න යන්නේ. 13 promax එකකට යනවද 14 promax එකකට යනවද කියල හිතා ගන්න බැරුව ඉන්නේ. 14 promax එකේ dialog සිම් වල මොකක් හරි issue එකක් තියෙනවද? signal ප්‍රශ්න මොනවත් තියෙනවද? සිම් වෙනස් කරන්න නම් කොහොමත් බැ. අවුරුදු බර ගණක ඉඳල පාවිච්චි කරන no එකක් තියෙන්නේ. මේවා පාවිචිචි කරන උඹලගේ අදහස් මොනවද? මොකක් ගත්තොත් ද හොඳ?
    iPhone 14 pro max ekak use කරා ඩයලොග් සිම් එකක් එක්ක. එහෙම කිසිම අවුලක් වුනේ නම් නෑ.