iPhone 14 එකක් ඔඩර් කරා ලංකාවෙ ඩියුටි එක කීයද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    podi ganakin wenas kalata kamak ne neda.. lokuwata wenas kaloth un check kalla gahawi.. 803 neh price 700-800 atare gaanak daapan. un gonnu neweyine sekja hithunoth unblnwa model1 ghla.. ubata usd803 ta tax wenawa rs.25,600 k wage mam heduwama a gaana awa.
    උබ කියන එක හරි බන්. කස්ටම් එකෙ යාලුවෙක් ඉන්නවා. උගේ නමට එවන්න කිව්වා ඌ ඔක්කොම කරලා දෙන්නම් කියලා. උබ කිව්ව ටිකම තමා ඌ කීව්වෙ. ටැක්ස් එක ඌ ගෙවන්නම් කිව්වා. මට ගන්න වෙන්නෙ කටුනායකින් ඔකයි සින් එක. මේ තත්ත්වය එක්ක එක ලේසි වගේ
    Kapruka eken check karapan. Idea ekak ganna puluwan wei

    උන්ගෙ වෙනස් වෙනවා බන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    උබ කියන එක හරි බන්. කස්ටම් එකෙ යාලුවෙක් ඉන්නවා. උගේ නමට එවන්න කිව්වා ඌ ඔක්කොම කරලා දෙන්නම් කියලා. උබ කිව්ව ටිකම තමා ඌ කීව්වෙ. ටැක්ස් එක ඌ ගෙවන්නම් කිව්වා. මට ගන්න වෙන්නෙ කටුනායකින් ඔකයි සින් එක. මේ තත්ත්වය එක්ක එක ලේසි වගේ

    උන්ගෙ වෙනස් වෙනවා බන්.
    Genxt eke ගොඩක් වැඩි නේ price එක?
     
    • Like
    Reactions: lasankandy