උබ කියන එක හරි බන්. කස්ටම් එකෙ යාලුවෙක් ඉන්නවා. උගේ නමට එවන්න කිව්වා ඌ ඔක්කොම කරලා දෙන්නම් කියලා. උබ කිව්ව ටිකම තමා ඌ කීව්වෙ. ටැක්ස් එක ඌ ගෙවන්නම් කිව්වා. මට ගන්න වෙන්නෙ කටුනායකින් ඔකයි සින් එක. මේ තත්ත්වය එක්ක එක ලේසි වගේpodi ganakin wenas kalata kamak ne neda.. lokuwata wenas kaloth un check kalla gahawi.. 803 neh price 700-800 atare gaanak daapan. un gonnu neweyine sekja hithunoth unblnwa model1 ghla.. ubata usd803 ta tax wenawa rs.25,600 k wage mam heduwama a gaana awa.
Kapruka eken check karapan. Idea ekak ganna puluwan wei
උන්ගෙ වෙනස් වෙනවා බන්.