Mehen ganna eka laaba nadda ban
FOB එකට හැදුවොත් 23000/= එනවා. ඕකට ශිපින් කොස්ට් එකත් ඇඩ් වුනොත් ඊට වැඩි වෙනවා. අනික ඔය ගානට වැලියු කරනවා නම් හරි ඉන්වොයිස් එහෙම පෙන්නන්න. වැලුවේශන් ඔෆිසර් කෙනෙක්ට දැම්මොත් ලක්ශ 5කටවත් වැලියු කරයි. DHL වගේ කුරියර් එකකින් නම් දාන්නේ. ටැක්ස් කරන්න කලින් උඹව කන්ටෑක්ට් කරලා පුලුවන් නම් එතනට යන්න ට්රයි කරන්න.ඩොලර් 803යි නෙ බන්. ඩොලර් එක 370 නෙ?
නැ බන් නිකම්ම 14 ඩොලර් 803යි ගාන නම්
මම මෙක ඊබේ එකෙන් ගත්තෙ බන්kohomada order kale?
direct shipping support karanne na ne apple store eken?
බදුත් ගහලා පුකෙත් ඇරලා ඒවන්නේ අහු උනොත්
TRC නම් අවුලක් නැ බන්. ඉන්ස්වොයිස් එක ගලවලා හොර එකක් දාගන්නත් පුලුවන්. වැලියු කරයි ද දන්නෙ නැ හැබැයිTax, invoice, okkoma tika TRCSL yawanna oni. seller gen hariyata details tika genna ganna . nattan TRCSL registration fail. use karanna bari wenna ida tianawa
FOB එකට හැදුවොත් 23000/= එනවා. ඕකට ශිපින් කොස්ට් එකත් ඇඩ් වුනොත් ඊට වැඩි වෙනවා. අනික ඔය ගානට වැලියු කරනවා නම් හරි ඉන්වොයිස් එහෙම පෙන්නන්න. වැලුවේශන් ඔෆිසර් කෙනෙක්ට දැම්මොත් ලක්ශ 5කටවත් වැලියු කරයි. DHL වගේ කුරියර් එකකින් නම් දාන්නේ. ටැක්ස් කරන්න කලින් උඹව කන්ටෑක්ට් කරලා පුලුවන් නම් එතනට යන්න ට්රයි කරන්න.
wahana nam wedi tax hinda eth mewa lankawe ganan wedi tax hinda neme.. wena aduwata ganna places nethi hinda.. godak shop walin karanne site eke retail price ekata + tax + shipping cost + warranty fee + profit wage add karala sell karana eka..ලංකාවේ අයිෆෝන් ඔච්චර ගණන් හේතුවත් ටැක්ස් හින්ද නේ..
2.5% add wei.. SSCLමම මෙක ඊබේ එකෙන් ගත්තෙ බන්
TRC නම් අවුලක් නැ බන්. ඉන්ස්වොයිස් එක ගලවලා හොර එකක් දාගන්නත් පුලුවන්. වැලියු කරයි ද දන්නෙ නැ හැබැයි
මම කලින් ගෙනල්ලා තියෙනවා මචන් ෆොන්. ලගදි ගෙනාවේ නැ. දැන් ඩියුටි එක කීයද හොයා ගන්න ඔන හින්දා තමා කේස් එක තියෙන්නෙ. මෙකට 5% ද ඩියුටි එක?
wahana nam wedi tax hinda eth mewa lankawe ganan wedi tax hinda neme.. wena aduwata ganna places nethi hinda.. godak shop walin karanne site eke retail price ekata + tax + shipping cost + warranty fee + profit wage add karala sell karana eka..
eth lankawata wholesale/distributor kenekta 1000$ electronic item ekak 750$ wage lebenawa.. 75$ other cost ( shipping + tax + other ) giyama.. Total cost 825$
175$ wage profit tiyenwa main importer/distributor ta.. eyata ona nam 100$ tiyan 925$ ta dealer shop ekakata denna puluwan.. dealerta puluwan original site eke price ekatama wage mehe sell karanna..1000$ ta.. eth lankawe karanna uda kiyapu de.. lesiyen knk import karala ganne nethi nisa..warranty gena care karana nisa.. ganan thawa wedi karala sell karanne.
2.5% add wei.. SST
kalin NBT eka wenuwata wagene dan SST tiyenne..
NBT eka import karana hema item ekatama wage tibba.. commercial purpose nowunath...
------ Post added on Oct 28, 2022 at 6:49 PM
372 sell yanne banks wala.. 362/ 37225ක් වගේ නේ වෙන්නෙ බන්. ඩොලර් එක 370 ද දැන්?
372 sell yanne banks wala.. 362/ 372
eth custom eken 380ta hadannath puluwan..
කස්ටම් සයිට් එකේ ඒ සතියට අදාල exchange rate එක දානවා. ඒක බලලා ගියානම් හරි. කොහොමත් බෑන්ක් රේට් වලට වඩා අඩුයි372 sell yanne banks wala.. 362/ 372
eth custom eken 380ta hadannath puluwan..
කොයි බන් නෑ නෙ එකෙ?කස්ටම් සයිට් එකේ ඒ සතියට අදාල exchange rate එක දානවා. ඒක බලලා ගියානම් හරි. කොහොමත් බෑන්ක් රේට් වලට වඩා අඩුයි
dan lap genne nedda sagor
කස්ටම් සයිට් එකේ ඒ සතියට අදාල exchange rate එක දානවා. ඒක බලලා ගියානම් හරි. කොහොමත් බෑන්ක් රේට් වලට වඩා අඩුයි
https://www.customs.gov.lk/exchange-rates/කොයි බන් නෑ නෙ එකෙ?
------ Post added on Oct 28, 2022 at 8:20 PM
ඉන්වොයිස් එක වෙනස් කරොත් බන් වැඩක් වෙයි ද?
podi ganakin wenas kalata kamak ne neda.. lokuwata wenas kaloth un check kalla gahawi.. 803 neh price 700-800 atare gaanak daapan. un gonnu neweyine sekja hithunoth unblnwa model1 ghla.. ubata usd803 ta tax wenawa rs.25,600 k wage mam heduwama a gaana awa.ඉන්වොයිස් එක වෙනස් කරොත් බන් වැඩක් වෙයි ද?