iPhone 15 එකක් ගන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    iPhone 15 Pro Max එකක් Installments විධියට ගන්න පුලුවන් price අඩු තැනක් කියනවලකො.
    Abans එකේ ගණන් වැඩියි.

    Macbook price අඩු උනාද කියලත් දැන ගන්න ඕනෙ.
    තව price අඩු වෙයිද ඔච්චරමද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    iPhone 15 Pro Max bump
    @CorD SaC
    USD gana kiyanna be ithin.
    මුන් අනිත් උන්ට සාපේක්ෂව හොඳයි. ගාන 6,7ක් වැඩි.

    https://appleasia.lk/product/iphone-15-pro-max/

    අඩුවටම ඕනි නම්,

    The smartphone shop maharagama.
    ඊට අඩුවෙන් Liberty plaza shops set එක. අමු හොරු ඉන්නේ. පරිස්සමෙන් ගන්න. Sim එක දාන්න කලින් සහ දාලා මේකෙන් verify කරගන්න.

    https://checkcoverage.apple.com/

    0 instalments කිව්වට 3%ක මොකක්ද මගුලක් වදිනවා මම දන්න විදියටනම් පෙලක් places වල.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    මුන් අනිත් උන්ට සාපේක්ෂව හොඳයි. ගාන 6,7ක් වැඩි.

    https://appleasia.lk/product/iphone-15-pro-max/

    අඩුවටම ඕනි නම්,

    The smartphone shop maharagama.
    ඊට අඩුවෙන් Liberty plaza shops set එක. අමු හොරු ඉන්නේ. පරිස්සමෙන් ගන්න. Sim එක දාන්න කලින් සහ දාලා මේකෙන් verify කරගන්න.

    https://checkcoverage.apple.com/

    0 instalments කිව්වට 3%ක මොකක්ද මගුලක් වදිනවා මම දන්න විදියටනම් පෙලක් places වල.
    Seylan card එකට 7% handling fee for 12 months.

    The smartphone shop කියන තැන හොඳයිද?

    Bump

    Luxury x hodai kiyl ahla tynw

    Fono technologies

    Aluthenmada ganne , used da

    Ado 15 eke Flat video record krnnt plwn
    Luxury X?

    අලුතෙන්ම ගන්න බැලුවෙ මචන්.
    ------ Post added on May 23, 2024 at 7:48 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉන්ස්ටෝල්මන්ඨ් විදියට ගන්න අයිපෝන් කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්ද බන්.
    මේක දැක්කම මට සින්දුවක් මතක් උනා.

    Screenshot-20240523-082126-Chrome-2.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    මුන් අනිත් උන්ට සාපේක්ෂව හොඳයි. ගාන 6,7ක් වැඩි.

    https://appleasia.lk/product/iphone-15-pro-max/

    අඩුවටම ඕනි නම්,

    The smartphone shop maharagama.
    ඊට අඩුවෙන් Liberty plaza shops set එක. අමු හොරු ඉන්නේ. පරිස්සමෙන් ගන්න. Sim එක දාන්න කලින් සහ දාලා මේකෙන් verify කරගන්න.

    https://checkcoverage.apple.com/

    0 instalments කිව්වට 3%ක මොකක්ද මගුලක් වදිනවා මම දන්න විදියටනම් පෙලක් places වල.
    Idealz ekata wada appleasia eka hodida mchn ?
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    ඉෆ් යු කාන්ට් බයි ඉට් ටුවයිස් දෙන් යු කාන්ට් අෆෝර්ඩ් ඉට්.

    ඉන්ස්ටෝල්මන්ඨ් විදියට ගන්න අයිපෝන් කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්ද බන්.
    මේක දැක්කම මට සින්දුවක් මතක් උනා.

    Screenshot-20240523-082126-Chrome-2.jpg
    ------ Post added on May 23, 2024 at 9:29 AM
     
    • Wow
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    ඉන්ස්ටෝල්මන්ඨ් විදියට ගන්න අයිපෝන් කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්ද බන්.
    මේක දැක්කම මට සින්දුවක් මතක් උනා.

    Screenshot-20240523-082126-Chrome-2.jpg
    උගේ කැමැත්ත, උගේ සල්ලි බං. මොකද ඌ ආස ෆෝන් එක නාකි වෙලා ගන්නද. ඔන්න ඌ ෆෝන් එක ගන්න මේකේ උන්ගෙන් සල්ලි ඉල්ලුවනම් තමයි අවුල.
     
    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    මුන් අනිත් උන්ට සාපේක්ෂව හොඳයි. ගාන 6,7ක් වැඩි.

    https://appleasia.lk/product/iphone-15-pro-max/

    අඩුවටම ඕනි නම්,

    The smartphone shop maharagama.
    ඊට අඩුවෙන් Liberty plaza shops set එක. අමු හොරු ඉන්නේ. පරිස්සමෙන් ගන්න. Sim එක දාන්න කලින් සහ දාලා මේකෙන් verify කරගන්න.

    https://checkcoverage.apple.com/

    0 instalments කිව්වට 3%ක මොකක්ද මගුලක් වදිනවා මම දන්න විදියටනම් පෙලක් places වල.
    The Smartphone shop customer service is shit. මමත් Phone එකක් ගන්න විස්තර අහන්න ගියා. අපි පිනට ගන්න ආවා වගේ කතා කරන්නේ. එවෙලෙම හිතාගත්තා ගාන වැඩි උනත් වෙන තැනකින් ගන්නවා කියලා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,361
    5,929
    113
    productivity wadakata gannwa nam hodayi ithin. camera setup ekath hoda hinda
    installement walata hari,

    naththan ane manda. :dull:
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,282
    113
    කෑගල්ල
    මුන් අනිත් උන්ට සාපේක්ෂව හොඳයි. ගාන 6,7ක් වැඩි.

    https://appleasia.lk/product/iphone-15-pro-max/

    අඩුවටම ඕනි නම්,

    The smartphone shop maharagama.
    ඊට අඩුවෙන් Liberty plaza shops set එක. අමු හොරු ඉන්නේ. පරිස්සමෙන් ගන්න. Sim එක දාන්න කලින් සහ දාලා මේකෙන් verify කරගන්න.

    https://checkcoverage.apple.com/

    0 instalments කිව්වට 3%ක මොකක්ද මගුලක් වදිනවා මම දන්න විදියටනම් පෙලක් places වල.
    Instalment කියලා නෑ කොහොමත් card එකෙන් ගේවුවහම කපනවා 3% bank chargers කියලා. එහෙම කරනවා හැම තැනම වගේ ඔය පොඩි shop වල. සමහර විට ලොකු supermarket වල උන් ඕක නොකියා කෙලින්ම product එකේ ගහලා තියන මිලෙන්ම අල්ලනවා ඇති.
    ඔය උන් කියන කතාවේ ඇත්ත නැත්ත bank එකක වැඩ කරන එකෙක්ගෙන් අහන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and CorD SaC

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Trcsl approved නැති ඒවා තමයි ඉතින් අඩුවට තියෙන්නේ.trcsl approved ඒවා කොහොමත් ගනන්.15 series එක ගන්නවනම් trcsl approved එකක් ගන්න.trcsl approved කියන්නේ genxt warranty තියෙනවා.15 series එකට 2 years genxt warranty හම්බෙනවා one year one to one screen replacement එකකුත් එක්ක

    Credit card installments කොහොමත් තියෙන්නේ.එහෙම ගන්නවනම් කාඩ් එකේ කොහොමත් අදාල ගාන තියෙන්න ඕනේ.ඒ ගාන හෝල්ඩ් කරගන්නවා.ඊට පස්සේ උබ මාසෙට දාන ගාන මාසෙන් මාසෙට රිලිස් වෙනවා.ඕක බොරු වැඩක්නේ.එකපාර සල්ලි දීලා ගනින්.කොහොම ගත්තත් උබේ අතේ full price එකම තියෙන්න ඕනේ
    ------ Post added on May 23, 2024 at 10:21 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    Seylan card එකට 7% handling fee for 12 months.

    The smartphone shop කියන තැන හොඳයිද?

    Luxury X?

    අලුතෙන්ම ගන්න බැලුවෙ මචන්.
    ------ Post added on May 23, 2024 at 7:48 AM
    හොඳක් කියලා නෑ මචං. උන්ගෙ business එක තමයි. ගොඩක් උන් ගිහින් තිබ්බා දැක්කා. Apple asia එකෙ මොකද?
    Idealz ekata wada appleasia eka hodida mchn ?
    ඔව්
    The Smartphone shop customer service is shit. මමත් Phone එකක් ගන්න විස්තර අහන්න ගියා. අපි පිනට ගන්න ආවා වගේ කතා කරන්නේ. එවෙලෙම හිතාගත්තා ගාන වැඩි උනත් වෙන තැනකින් ගන්නවා කියලා
    ගොඩක් සක්කිලි එහෙමයි මචං . මුස්ලිම් කියලා නෑ. ජරාවක් උනුත්
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උගේ කැමැත්ත, උගේ සල්ලි බං. මොකද ඌ ආස ෆෝන් එක නාකි වෙලා ගන්නද. ඔන්න ඌ ෆෝන් එක ගන්න මේකේ උන්ගෙන් සල්ලි ඉල්ලුවනම් තමයි අවුල.
    හ්ම් ඔව් ඉතින්
    ආයෙ මුකුත් කියන්නෙ නෑ 🤐
    ඒත් ඉතින් ශෝ ඕප් කරන්න කලින් ෆයිනැන්ෂල් ෆ්රීඩම් එක හදාගන්න ඕන. නැත්තන් දුක තමයි.
     
    • Like
    Reactions: NRTG and WhyNot1