iPhone 15 එකක් ගන්න

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,865
    22,161
    113
    Kaer Morhen
    thewitcher.com
    මන් ඊයේ දැක්කා එකෙක් කියලා තියනවා rooter lk කියලා ඒකක් හොදයි ඌට වොරන්ටි එහෙම අවුලක් නැතුව claim කරලා දුන්නා කියලා
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    ඉන්ස්ටෝල්මන්ඨ් විදියට ගන්න අයිපෝන් කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්ද බන්.
    මේක දැක්කම මට සින්දුවක් මතක් උනා.

    Screenshot-20240523-082126-Chrome-2.jpg
    එකක් මම iPhone වලට ආසයි මචන්. අනිත් එක product photography කරන්න හිතන් ඉන්නවා.
    Installments විධියට ගන්නෙ එච්චර එක පාර වියදම් කරන්න බැරි නිසා.
     
    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Trcsl approved නැති ඒවා තමයි ඉතින් අඩුවට තියෙන්නේ.trcsl approved ඒවා කොහොමත් ගනන්.15 series එක ගන්නවනම් trcsl approved එකක් ගන්න.trcsl approved කියන්නේ genxt warranty තියෙනවා.15 series එකට 2 years genxt warranty හම්බෙනවා one year one to one screen replacement එකකුත් එක්ක

    Credit card installments කොහොමත් තියෙන්නේ.එහෙම ගන්නවනම් කාඩ් එකේ කොහොමත් අදාල ගාන තියෙන්න ඕනේ.ඒ ගාන හෝල්ඩ් කරගන්නවා.ඊට පස්සේ උබ මාසෙට දාන ගාන මාසෙන් මාසෙට රිලිස් වෙනවා.ඕක බොරු වැඩක්නේ.එකපාර සල්ලි දීලා ගනින්.කොහොම ගත්තත් උබේ අතේ full price එකම තියෙන්න ඕනේ
    ------ Post added on May 23, 2024 at 10:21 AM
    Bro, If you ever read the terms and conditions for the extended year warranty you're not telling anyone to buy Genxt because of 2 year warranty.
     
    • Like
    Reactions: NRTG and Erzo

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Bro, If you ever read the terms and conditions for the extended year warranty you're not telling anyone to buy Genxt because of 2 year warranty.
    What are the odd conditions they have there?

    Thinking of going with LuxeryX. Our office and few of my friends bought from them. But no idea about the warranty claims.
     
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    එකක් මම iPhone වලට ආසයි මචන්. අනිත් එක product photography කරන්න හිතන් ඉන්නවා.
    Installments විධියට ගන්නෙ එච්චර එක පාර වියදම් කරන්න බැරි නිසා.
    Camera ekak ganin ban.
    Mamath daha athe Kalpana Kara kara hitiye owa gena.
    I phone ekak ganna eke main requirement eka photography, Videography nam Uba I phone ekak ganna epa.
    Camera ekak ganin. Aran hoda lense ekak Aran passe lense collection ekak hadaganna.

    3laks dila I phone ekak ganna wele ubata 2.5 laks yaddi hoda latest camera body ekak ganna puluwan.

    I phone ma Oni nam 2nd hand ekak aragena salli tikak hoyagena passe camera ekak ganin.

    3 laks dila Flagship device Aran Maasa kipekin kela wunoth mona karannada. Ubata hoda camera body ekak Aran tiken tika lence collection eka hadaganna puluwan Salli thiyena widiyata.
    Salli wisi karanna thiyenawa nam ganin 3laks dila phone ekak ganin, ehema nam awulak nane Nethnam aparade.
     
    • Like
    Reactions: NRTG and reddit

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකක් මම iPhone වලට ආසයි මචන්. අනිත් එක product photography කරන්න හිතන් ඉන්නවා.
    Installments විධියට ගන්නෙ එච්චර එක පාර වියදම් කරන්න බැරි නිසා.
    Photograpy krnwanm hodai
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    trcsl approved කියන්නේ genxt warranty තියෙනවා.15 series එකට 2 years genxt warranty හම්බෙනවා one year one to one screen replacement එකකුත් එක්ක

    Credit card installments කොහොමත් තියෙන්නේ.එහෙම ගන්නවනම් කාඩ් එකේ කොහොමත් අදාල ගාන තියෙන්න ඕනේ.ඒ ගාන හෝල්ඩ් කරගන්නවා.ඊට පස්සේ උබ මාසෙට දාන ගාන මාසෙන් මාසෙට රිලිස් වෙනවා.ඕක බොරු වැඩක්නේ.එකපාර සල්ලි දීලා ගනින්.කොහොම ගත්තත් උබේ අතේ full price එකම තියෙන්න ඕනේ
    Abans, Futureworld eken sell karana ewath Genxt haraha ena ewada ?

    Salli tiye nam FD ekak daala..eken CC ekak aran, eken 0% interest installment widiyata item ekak buy kalama wasi nedda ? FD eken podi interest income ekakuth enawa..

    cash gattama direct loku amount ekak adu wenawa bank account eken.
    CC eken gattama.. oyage e salli bank eke tiyenawa poliyak hedi hedi..
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    The Smartphone shop customer service is shit. මමත් Phone එකක් ගන්න විස්තර අහන්න ගියා. අපි පිනට ගන්න ආවා වගේ කතා කරන්නේ. එවෙලෙම හිතාගත්තා ගාන වැඩි උනත් වෙන තැනකින් ගන්නවා කියලා
    mn iye samsung ekak genna gtta ekata nan awlk na habai.phone eken hondata ktha baha kla
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    Abans, Futureworld eken sell karana ewath Genxt haraha ena ewada ?

    Salli tiye nam FD ekak daala..eken CC ekak aran, eken 0% interest installment widiyata item ekak buy kalama wasi nedda ? FD eken podi interest income ekakuth enawa..

    cash gattama direct loku amount ekak adu wenawa bank account eken.
    CC eken gattama.. oyage e salli bank eke tiyenawa poliyak hedi hedi..
    තේරුණේ නෑ බන්
     
    • Like
    Reactions: NRTG

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Abans, Futureworld eken sell karana ewath Genxt haraha ena ewada ?

    Salli tiye nam FD ekak daala..eken CC ekak aran, eken 0% interest installment widiyata item ekak buy kalama wasi nedda ? FD eken podi interest income ekakuth enawa..

    cash gattama direct loku amount ekak adu wenawa bank account eken.
    CC eken gattama.. oyage e salli bank eke tiyenawa poliyak hedi hedi..
    Recommended!
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මන් ඊයේ දැක්කා එකෙක් කියලා තියනවා rooter lk කියලා ඒකක් හොදයි ඌට වොරන්ටි එහෙම අවුලක් නැතුව claim කරලා දුන්නා කියලා
    මමත් මේක තමයි කියන්න ආවේ :yes:
     
    • Like
    Reactions: Gwynbleidd