iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ? පොලිය නැතුව මාසෙකට පොඩි ගානකට ගෙවන්න දෙන නිසා ගන්න බැලුවේ
mona card ekatade denne gewanna?iphone 15 pro max එක ගැන අයිඩියා එකක් තියෙනවද ? පොලිය නැතුව මාසෙකට පොඩි ගානකට ගෙවන්න දෙන නිසා ගන්න බැලුවේ![]()
mehe badu haveඊයේ ගන්න බැලුව. නයිරෝබි අවට එක තැනකවත් නෑඕඩ කරල මාසයක් ඉන්න ඕන
ශිලිං ලක්ස තුනක් විල්බැරොක්කේ දාගෙන ගියේ. කලකිරුන![]()

ela black ekada blue ekada hodaAwlak na. anith phone wagema thama ithin. Cam eka hodai. View attachment 217375
බස් එකට නගින්න ඕන ෆෝන් එකේ යුටියබ් දාගෙන සද්දේ වැඩි කරලා. වාඩිවෙලා ෆෝන් එක උස්සන් බලන් ඉන්න ඕනbus eke yanna epa 15 aragena