මගේ Phone එකේ හිටපු ගමන් Wifi Disconnect වෙලා යනවා . එතකොට පාවිච්චි වෙන්නේ Mobile Data
මම හිතුවේ මට විතරයි ප්‍රශ්නය කියලා Phone එක මාරු කරන්න හිතුවේ Internet එකේ හොයලා බැලුවහම අනිත් අයටත් මේ ප්‍රශ්නයම තියෙනවා . Phone එක මාරු කර කියලා ඇති වැඩක් නෑ
iPhone 17 ගන්න හිතාගෙන ඉන්න අය ඉන්නවා නම් මේක ගැනත් හිතන්න

