Iphone 17 release වෙනවලු September 9

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    me ඉන්ෆ්ලුවෙන්ස් කැරියෝන්ව උඩ දාන එකනම් මට පෙන්ඩ බෑ හුත්ත . ටෙක් ස්පෙක්ස් ටික පොඩ්ඩක් ඉන් ඩීටෙල් දුන්නනම් ඇති . කැත ලස්සන , හුත්තවල් ඉතින් එක එකාට අනුවනේ . අනික මොන පකක්ද මන්දා හැම හුත්තම හොයන්නේ කැමරාව ටහුකන්න මුන් හුත්ත කන්නේ ෆොටෝ වගේ දවල්ට . මොන සාපයක්ද පකෝ මේ . ෆෝන් එකක් ගන්න ගියොත් පුම්බන්න තියෙන එකම හුත්ත කැමරාව . අඩුම මේ පකයලට වැඩකට නැතත් කමක් නෑ කියලා තව සෙන්සර් හුත්තවල් ටිකක් ඕකට ඔබන්න බැරිද මන් අහන්නේ හුත්ත

    ඕනේ වෙසකමක් කියලා ආපහු අර BB වගේ යුනිහර්ට්ස් කියලා එකකින් බටන් ෆෝන් ගහනවා . එකක් ගන්නවා හුත්ත

    හැම එකාම කරන්නේ ඇපල් ස්ටැටජිය.
    පොඩි කැටයමක් කපලා පට්ටි වැස්සියො ටිකක් හදාගන්නවා.
    ඊට පස්සේ දොයින්න තමයි තියෙන්නේ. 😄

    Pixel 10 Pro XL Aug 21 enawa

    Camera downgrade කරලා AI ඔබලා 😄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,328
    86,569
    113
    ආශ්චර්යමත් රටක
    14 pro max ඉඳන් 17 ට එද්දි වෙච්ච එදිනෙදා පාවිච්චියට වැඩකට ඇති වෙනස්කම් තියෙනවද?

    මට නං එහෙම පෙනුනෙ නෑ. තිබුණොත් ගන්න බලන්න ඕන 17 ආවම. නැත්තං Samsung ගන්නත් හිතෙනවා.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    14 pro max ඉඳන් 17 ට එද්දි වෙච්ච එදිනෙදා පාවිච්චියට වැඩකට ඇති වෙනස්කම් තියෙනවද?

    මට නං එහෙම පෙනුනෙ නෑ. තිබුණොත් ගන්න බලන්න ඕන 17 ආවම. නැත්තං Samsung ගන්නත් හිතෙනවා.
    එකම දේ AI readiness එක, උන් කවදාහරි දවසක SIRI update එක දුන්නොත්, එක 15Pro එකෙන් උඩට තමා හම්බවෙන්නේ. ඊට අමතරව පොඩි AI ටිකක් තියෙනවා, මම නම් වැඩියෙන්ම use කරන්නේ, සෆාරි එකේ AI summarize එක, අයේ photos වල background object removal feature එක, තව 14 Pro max එකේ battery charge level එක 80% සෙට් කරන්න බැ.
    ඒ ඇරෙන්න 14Pro Max and 16Pro වල ලොකු වෙනසක්නැ

    keeyak weida i'm going to upgrade, mine feels old now 14promax

    17Air ගන්න features අඩු උනත් look and feel වෙනසක් තියෙයි, rumor හැටියටනම් 17air එකේ ports මොකුත් නැති ලු. wireless charging විතරලු
    ------ Post added on Aug 7, 2025 at 2:23 PM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,328
    86,569
    113
    ආශ්චර්යමත් රටක
    එකම දේ AI readiness එක, උන් කවදාහරි දවසක SIRI update එක දුන්නොත්, එක 15Pro එකෙන් උඩට තමා හම්බවෙන්නේ. ඊට අමතරව පොඩි AI ටිකක් තියෙනවා, මම නම් වැඩියෙන්ම use කරන්නේ, සෆාරි එකේ AI summarize එක, අයේ photos වල background object removal feature එක, තව 14 Pro max එකේ battery charge level එක 80% සෙට් කරන්න බැ.
    ඒ ඇරෙන්න 14Pro Max and 16Pro වල ලොකු වෙනසක්නැ

    17Air ගන්න features අඩු උනත් look and feel වෙනසක් තියෙයි, rumor හැටියටනම් 17air එකේ ports මොකුත් නැති ලු. wireless charging විතරලු
    ------ Post added on Aug 7, 2025 at 2:23 PM

    ඒ කියන්නෙ මට වැඩක් නෑ. ඔය එකක් වත් මට වැඩක ඇති දේවල් නෙවෙයි. ඒ කියන්නෙ මට 14 pro max එක ඇති වගේ
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    එකම දේ AI readiness එක, උන් කවදාහරි දවසක SIRI update එක දුන්නොත්, එක 15Pro එකෙන් උඩට තමා හම්බවෙන්නේ. ඊට අමතරව පොඩි AI ටිකක් තියෙනවා, මම නම් වැඩියෙන්ම use කරන්නේ, සෆාරි එකේ AI summarize එක, අයේ photos වල background object removal feature එක, තව 14 Pro max එකේ battery charge level එක 80% සෙට් කරන්න බැ.
    ඒ ඇරෙන්න 14Pro Max and 16Pro වල ලොකු වෙනසක්නැ

    17Air ගන්න features අඩු උනත් look and feel වෙනසක් තියෙයි, rumor හැටියටනම් 17air එකේ ports මොකුත් නැති ලු. wireless charging විතරලු
    ------ Post added on Aug 7, 2025 at 2:23 PM
    AI eka run krna 12gb ram ekakwat one ekai mepra 8gb ekak 17 base ekta dene