Digital tax 18% වැරදීද ?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |


    අස්වැසුම ගගා වැලලෙන්නේ බදූ නොගා හදපු එක රටක් කියපන්. මන් නම් උඩින්ම එකගයී.
    අනික මුන් බදු සල්ලී හොරා කන්නේ නෑ කියන සහතිකේ තියෙනවා. බොරුවට හැමදේම ඇද හොයන්න එපා යකුනේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    ඔව්වා ඔක්කොම අඩුවට වාහන සල්ලි දීලා ගන්න ලක්ෂ ගණන් පඩි ගෙවන සැපවත් රටවල් භල්ලෝ... :angry: :angry: :angry:

    එකතුවෙයල්ලා කොල්ලනේ ...අපි ආයි අරගල කරමු...🤬

    GO HOME ANURA
    GO HOME ANURA
    GO HOME ANURA....................
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    WARADI na. koranna ba!

    mun kiyana widiyata loke digital service dena hama samagamakma - hama ratema register wenna ona.

    mala wikara. koheda oi ehema wenne.

    ekata thamai cayman islands , seashells , hongkong, sigapore , panama wage ewa thiyenne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයිෂ් අප්පා.... දැන් ලංකාව සසඳන්නේ දියුණු රටවල් එක්ක එහෙන.... ආ

    Go Get Out GIF by Lokesh Gocher
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Any country's like us in the list above?
    CountryStandard VAT/GST RateNotes on Digital AfghanistanNo VATNo VAT or GST system is currently in place. Digital services are not subject to a specific consumption tax.Bangladesh15%VAT applies to digital services supplied by non-resident providers to consumers. Non-residents must register if supplying digital services to Bangladeshi consumers; no registration threshold. Invoices must be issued for B2C transactions.BhutanNo VATBhutan does not impose VAT or GST. A Sales Tax or other levies may apply, but digital services are not specifically taxed.India18% (GST)GST applies to digital services (e.g., streaming, software, e-books) provided by non-resident providers under the Online Information and Database Access or Retrieval (OIDAR) services framework. Non-residents must register with no threshold and remit GST. B2B transactions may use the reverse charge mechanism.Maldives6% (GST)GST applies to digital services supplied by non-resident providers. No specific registration threshold for digital services, and non-residents must comply with GST regulations. Limited data on specific digital service exemptions.Nepal13%VAT applies to digital services, including those provided by non-residents. Non-resident providers must register with no threshold for digital services. Limited exemptions for digital goods; B2B transactions may involve reverse charge.Pakistan17% (Sales Tax)Sales tax applies to digital services provided by non-residents to consumers in Pakistan. Non-residents must register with the Federal Board of Revenue (FBR) if supplying digital services, with no minimum threshold. Provinces may impose additional taxes.Sri Lanka18%VAT applies to digital services supplied by non-resident providers. Sri Lanka is considering expanding digital tax measures in 2025, with no registration threshold for non-residents. B2B transactions may use reverse cha

    ඇෆ්ගන් විතරයී 🤭

    Tax compare karanakota ai anith facilities ehemath compare karapan.
    ඔව් අපේ ජාන තියෙනෙ බංගලී , ඉන්දියා වලත් මේ ගානම තමා 🤣🤣
    ------ Post added on Jul 7, 2025 at 6:09 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    කිසිම වරදක් නෑ. වරද තිබුණෙ මෙච්චර කල් ඔය බදු නොගෙන රට බංකොළෙිත් කරපු එකේ.

    මහින්ද කාලකණ්ණියා ඇවිත් රට බංකොළෙිත් කරන පාරට ගෙනාවා.

    ගෝතබායි කාලකණ්ණියා ඇවිත් තිබුණ බදු සොච්චමත් නැති කරලා බංකොළොත් කරන එක ඉක්මන් කරා.

    රනිල් කාලකණ්ණියා ඇවිත් ඒක කම්ප්ලීට් කරා.

    දැන් මිනිස්සු ඒවට යන මිල තමයි මේ ගෙවන්නෙ. ඕව හරි විදියට උනා නං අද ඔය ටැක්ස් එක 18% නොවී 10% වෙන්න උනත් තිබුණා.

    තාමත් මෝඩ තැරි බයියන්ට ගල් මූසල කාලකණ්ණි රටට කරපු විනාසෙ වත් ඒවයෙ මිල තමයි මේ ගෙවන්නෙ කියන එකවත් අවබෝධ කරගන්න තරං බුද්ධියක් නෑ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |


    අස්වැසුම ගගා වැලලෙන්නේ බදූ නොගා හදපු එක රටක් කියපන්. මන් නම් උඩින්ම එකගයී.
    අනික මුන් බදු සල්ලී හොරා කන්නේ නෑ කියන සහතිකේ තියෙනවා. බොරුවට හැමදේම ඇද හොයන්න එපා යකුනේ
    Paka thama.. oi mun oya salli danne loss making SOEs walatanum mokakada meke theruma. Our Gov sector is not decreasing in size.. it is increasing.. Rakiya wirahitha httplata jobs denawa.. oya list eka tiyala wadi weyan.. fucking loosers.. economic policy ekak hadaganna bari moda httpla tikak
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඔව් අපේ ජාන තියෙනෙ බංගලී , ඉන්දියා වලත් මේ ගානම තමා 🤣🤣
    ------ Post added on Jul 7, 2025 at 6:09 PM
    ජාන හුත්තක් නෙවෙයි යකෝ කිව්වේ. ඉන්දියාවේ තියෙන පහසුකම් අපේ රටේ තියෙනවද? අඩුම internet වත් හරියට තියෙනවද?

    උන්ගේ මේ වගේ පිනට කන්න දෙනවද
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ජාන හුත්තක් නෙවෙයි යකෝ කිව්වේ. ඉන්දියාවේ තියෙන පහසුකම් අපේ රටේ තියෙනවද? අඩුම internet වත් හරියට තියෙනවද?

    උන්ගේ මේ වගේ පිනට කන්න දෙනවද
    ඇයී නැත්තේ. උබලා නේ කියන්නේ උන්ට රෙන්නවත් කකුස්සියක් නෑ කියලා. මොක්ද නැත්තේ ලොකේ ලොකුම ආදාර පැකෙජ් එක දෙන්නේ ඉන්දියාව.ආදාර් කියලා. පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලපන්.
    වෙන ආන්ඩු වලනම් කියන්නේ මුන් අපෙන් ටැක්ස් අරන් හොරා කනවා කියලා නේ. දැන් එක කියන්න බැරී නිසා බයීලා කියනවා නේ 🤣🤣🤣
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ලපයා දැක්කම ජුස් ගිය පැලවත්තේ දාර ඩෝබියෙක්නේ යකෝ මේ.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඇයී නැත්තේ. උබලා නේ කියන්නේ උන්ට රෙන්නවත් කකුස්සියක් නෑ කියලා. මොක්ද නැත්තේ ලොකේ ලොකුම ආදාර පැකෙජ් එක දෙන්නේ ඉන්දියාව.ආදාර් කියලා. පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලපන්.
    වෙන ආන්ඩු වලනම් කියන්නේ මුන් අපෙන් ටැක්ස් අරන් හොරා කනවා කියලා නේ. දැන් එක කියන්න බැරී නිසා බයීලා කියනවා නේ 🤣🤣🤣
    renna kussi na kiyala government eken pinata kanna denawada lankawe aswasuma wage

    යකෝ තියෙන එකාගෙන් පුලුවන් තරන් ගසා ගෙන තව සෙට් එක්කට පිනට කන්න දිදී තව අතිරිකත රාජය සේවයකුත් නඩත්තු කරගෙන රටවල් දියුනු කරන්න බෑ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113

    ✅ Asian Countries with VAT/GST on Foreign Digital Services


    CountryTax TypeRateNotes
    🇦🇫 AfghanistanVAT10%Applies to digital services. Implementation evolving.
    🇦🇲 ArmeniaVAT20%Applies to non-resident providers.
    🇦🇿 AzerbaijanVAT18%Applies to foreign e-services since 2017.
    🇧🇭 BahrainVAT10%Applies under GCC VAT framework.
    🇧🇩 BangladeshVAT15%Applies to foreign digital services (Google, Facebook, etc.).
    🇧🇹 BhutanGST7%New GST law includes digital services (implementation ongoing).
    🇧🇳 BruneiNo VAT/GST system currently.
    🇲🇲 MyanmarCommercial Tax5%–10%Includes digital services. Rules evolving.
    🇰🇭 CambodiaVAT10%Non-resident digital providers must register.
    🇨🇳 ChinaVAT6%–13%Foreign digital services are subject to VAT.
    🇨🇾 CyprusVAT19%EU country – applies to digital services.
    🇬🇪 GeorgiaVAT18%Applies to digital services since 2021.
    🇭🇰 Hong KongNo VAT or GST system.
    🇮🇳 IndiaGST18%Applies to B2C cross-border digital services.
    🇮🇩 IndonesiaVAT11%Foreign digital platforms must register and collect VAT.
    🇮🇷 IranVAT9%Applicable to digital services.
    🇮🇶 IraqNo clear digital VAT policy.
    🇮🇱 IsraelVAT17%VAT applies to digital services from abroad.
    🇯🇵 JapanConsumption Tax10%Foreign B2C services are taxable.
    🇯🇴 JordanGST16%Applies to foreign digital services.
    🇰🇿 KazakhstanVAT12%Applies to non-resident providers.
    🇰🇼 KuwaitVAT planned under GCC but not implemented yet.
    🇰🇬 KyrgyzstanVAT12%New law includes foreign digital services.
    🇱🇦 LaosVAT10%Applies to foreign digital services since 2022.
    🇱🇧 LebanonVAT11%Likely applicable, though not fully enforced for foreign services.
    🇲🇴 MacauNo VAT system.
    🇲🇾 MalaysiaSST (on digital)8%Foreign digital service providers must register and collect.
    🇲🇻 MaldivesGST6% / 12%Applies to non-resident providers.
    🇲🇳 MongoliaVAT10%Foreign providers must register.
    🇳🇵 NepalVAT13%Applies to foreign digital platforms (e.g., Google, Meta).
    🇴🇲 OmanVAT5%Applies under GCC VAT framework.
    🇵🇰 PakistanSales Tax / FED~16%–19.5%Varies by province. Applies to foreign services.
    🇵🇸 PalestineVAT16%Applicable in principle.
    🇵🇭 PhilippinesVAT12%As of 2023, foreign digital providers must register.
    🇶🇦 QatarVAT expected under GCC plan. Not implemented yet.
    🇸🇦 Saudi ArabiaVAT15%Applies to foreign digital services.
    🇸🇬 SingaporeGST9%Mandatory registration for digital services.
    🇰🇷 South KoreaVAT10%Applies to B2C digital services.
    🇱🇰 Sri LankaVAT18%Applies to non-resident digital services since 2021.
    🇸🇾 SyriaNo current VAT rules on digital services.
    🇹🇼 TaiwanVAT5%Applies to foreign digital providers.
    🇹🇯 TajikistanVAT15%Applies to digital services.
    🇹🇭 ThailandVAT7%Mandatory for non-resident digital companies.
    🇹🇱 Timor-LesteNo VAT/GST yet.
    🇹🇷 TurkeyVAT20%Applies to digital services since 2018.
    🇹🇲 TurkmenistanVAT15%Applies in principle. Enforcement unclear.
    🇦🇪 UAEVAT5%Applies to non-resident digital services.
    🇺🇿 UzbekistanVAT12%Digital platforms must register.
    🇻🇳 VietnamVAT10%Foreign digital services taxable.
    🇾🇪 YemenNo current digital VAT policy.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113

    ✅ South Asian Countries Applying VAT/GST on Non-Resident Digital Services


    CountryTax TypeRateApplies to Foreign Digital Services?Notes
    🇧🇩 BangladeshVAT15%✅ YesNBR requires platforms like Google/Facebook to register.
    🇧🇹 BhutanGST7%⚠️ ExpectedGST Act covers digital services; implementation ongoing.
    🇮🇳 IndiaGST18%✅ YesApplies to B2C cross-border digital services.
    🇲🇻 MaldivesGST6% / 12%✅ YesMandatory registration for non-resident digital providers.
    🇳🇵 NepalVAT13%✅ YesNon-resident platforms like Meta and Google must register.
    🇵🇰 PakistanSales Tax / FED~16%–19.5%✅ YesProvinces (like Punjab/Sindh) apply digital tax to non-residents.
    🇱🇰 Sri LankaVAT18%✅ YesEnforced since 2021 for foreign digital service providers.




    ❌ Countries Without VAT/GST on Foreign Digital Services


    CountryNotes
    🇦🇫 AfghanistanVAT law exists (10%), but digital enforcement is unclear.