Digital tax 18% වැරදීද ?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,228
    24,358
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙච්චර කල් රටට ටැක්ස් සතපහක් නොගෙව රටේ උද්ධමනය වැඩි කර කර නිකන් කාපු කාලකණ්ණින්ට බදු ගෙවන්න වෙච්ච එකෙන් සැරටම රිදිලා. ඒ මදිවට උන් අනිත් උන්ට නිකම්මු කියනවා. 😹😹

    රටේ නැති අපිත් ඔය කාලකණ්ණින්ට කන්න බදු ගෙවල තියෙනවා.
    ලංකාවෙවත් නැති උන් ඩිජිටල් සර්විසස් වලට ටැක්ස් ගෙවන්න ඕන කියල හෑලි ලියද්දි හිතෙනව අපි ඉන්නෙ වෙන රටකද කියල


    PayPal, Stripe, Square, Venmo, Apple Pay, Google Pay, Wise, Revolut, Hulu , HBO Max, Pandora, Disney+, Peacock, Paramount+, Amazon Associates
    මුලින්ම digital services ටික ලංකාවට open කරන්න කියහන්. ඊට පස්සෙ europe countries එක්ක compare කරමු. arab countries ටික එතකන් ඔය රටවල් එක්ක compare කරහන්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ලකෙ පන්කාව යුරොප් එක්ක කම්පයා කරන්න තොට පිශ්ශුද භල්ලො
     
    • Like
    Reactions: senewimala1988

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    766
    899
    93
    Mna unath Mahindalage kale adu tax ekak gevala unuth sapey htya apith sape htya , danatah ithirivecha ganak ithiri vela thiyenne ekale ithiriyen thama , dan tax tika gevala viyadam tika kalama satha pahaka ithiriyak naha , anagthey un ungey vidihata jeewath veyi un ekekvath mey ratey inne na kohomath ratey dan inna evunta sanasille jeewath venna diyalla , oka thmayi thittha attha .... dan unta sapakuth na apita sapakuth naha , issara vagey neveyi malimawe un TV ekey katha krankota hombata dekak aninna hitenava , e unata TV eka aparadey nisa padu ve innava
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Pick me එකේ යනකොට ටැක්ස් ගෙවන්නයී, uber එකේ යනකොට ටැක්ස් නොගෙවා ඉන්නයී බෑ නේ. දොන් නම් දින්, සිමන් නම් සිමන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |


    අස්වැසුම ගගා වැලලෙන්නේ බදූ නොගා හදපු එක රටක් කියපන්. මන් නම් උඩින්ම එකගයී.
    අනික මුන් බදු සල්ලී හොරා කන්නේ නෑ කියන සහතිකේ තියෙනවා. බොරුවට හැමදේම ඇද හොයන්න එපා යකුනේ.

    රංවලගේ සහතිකේ ගැනද කියන්නේ

    කිසිම වරදක් නෑ. වරද තිබුණෙ මෙච්චර කල් ඔය බදු නොගෙන රට බංකොළෙිත් කරපු එකේ.

    මහින්ද කාලකණ්ණියා ඇවිත් රට බංකොළෙිත් කරන පාරට ගෙනාවා.

    ගෝතබායි කාලකණ්ණියා ඇවිත් තිබුණ බදු සොච්චමත් නැති කරලා බංකොළොත් කරන එක ඉක්මන් කරා.

    රනිල් කාලකණ්ණියා ඇවිත් ඒක කම්ප්ලීට් කරා.

    දැන් මිනිස්සු ඒවට යන මිල තමයි මේ ගෙවන්නෙ. ඕව හරි විදියට උනා නං අද ඔය ටැක්ස් එක 18% නොවී 10% වෙන්න උනත් තිබුණා.

    තාමත් මෝඩ තැරි බයියන්ට ගල් මූසල කාලකණ්ණි රටට කරපු විනාසෙ වත් ඒවයෙ මිල තමයි මේ ගෙවන්නෙ කියන එකවත් අවබෝධ කරගන්න තරං බුද්ධියක් නෑ.
    ජෙප්පෝ සියඹලා ගෙනෙල්ලම නෑ නේ
    ------ Post added on Jul 7, 2025 at 11:40 PM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Pick me එකේ යනකොට ටැක්ස් ගෙවන්නයී, uber එකේ යනකොට ටැක්ස් නොගෙවා ඉන්නයී බෑ නේ. දොන් නම් දින්, සිමන් නම් සිමන්.
    ubereats eke ehem danatamath tax kiyala wadinne monad ethakot?
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    ඔව්වා ඔක්කොම අඩුවට වාහන සල්ලි දීලා ගන්න ලක්ෂ ගණන් පඩි ගෙවන සැපවත් රටවල් භල්ලෝ... :angry: :angry: :angry:

    එකතුවෙයල්ලා කොල්ලනේ ...අපි ආයි අරගල කරමු...🤬

    GO HOME ANURA
    GO HOME ANURA
    GO HOME ANURA....................
    yako surapurayak baara dunna wage ne umbala katha karanne.