Digital tax 18% වැරදීද ?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    living like somalians paying taxes like usa.
    mongal da huththo thota
    උබ සෝමාලොයන් ලයිෆ් ඉන්නේ උබේ අවුලක් නිසානේ මචෝ. මට හිතෙන්නේ උබට digital tax වදින එකකුත් නෑ 🤣
     
    • Dislike
    Reactions: chalaka nuwan

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    ඕක කරත් කරන්න වෙන්නේ user payment එක කරනකොට එකෙන් කපාගන්න . company tax ගහන එකනම් කොහොම වෙයිද දන්නේ නැහැ .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684
    113
    living like somalians paying taxes like usa.
    mongal da huththo thota
    uba kiyanne pita rata company walata ape ratata service deela, rate Dollars tika aran gihin... ratata kisima tax ekak nogewa un pohosath wenna kiyalada..
    ratak unama hema ekatama meke awith nikan business karanna denawata wada.. Kalapiya ratawal follow karana rules, tax tikawath apply karanna ona. Ethakota thama eka good governance ekak wenne. Eka ekaa awith methana business karanna meka mokak kiyala hithuwada ? ambalamakda ?

    Applying VAT/GST on non-resident digital services when nearby countries also do the same is generally considered a sign of good governance and sound tax policy, for several reasons:

    ✅ Why It's Good Governance:

    1. Fairness & Level Playing Field

    • Local service providers already pay VAT/GST.
    • Taxing foreign digital companies ensures fair competition, preventing tax avoidance by using offshore platforms.

    2. Revenue Generation

    • It helps governments increase tax revenue without burdening local businesses.
    • This is especially useful in economies with growing digital consumption (YouTube, Netflix, ads, etc.).

    3. Regional Consistency

    • If neighboring countriesalready apply such taxes, introducing the same avoids:
      • Loss of revenue to cross-border arbitrage.
      • Migration of users and advertisers to untaxed alternatives in other countries.

    4. Global Standard Practice

    • OECD and many international organizations recommend taxing digital services as part of modern tax reforms.
    • Platforms like Google, Meta, and Netflix already have systems in place to comply with digital VAT laws worldwide.

    5. Transparency & Accountability

    • Requiring foreign companies to register and report taxes increases transparency.
    • It also improves tax administration capacity and international cooperation.

    ⚠️ Caveats:

    • Implementation should be simple and business-friendly, especially for foreign companies unfamiliar with local systems.
    • Overlapping taxes (like federal + provincial digital taxes in Pakistan) can cause confusion and compliance issues.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක

    ✅ South Asian Countries Applying VAT/GST on Non-Resident Digital Services

    CountryTax TypeRateApplies to Foreign Digital Services?Notes
    🇧🇩 BangladeshVAT15%✅ YesNBR requires platforms like Google/Facebook to register.
    🇧🇹 BhutanGST7%⚠️ ExpectedGST Act covers digital services; implementation ongoing.
    🇮🇳 IndiaGST18%✅ YesApplies to B2C cross-border digital services.
    🇲🇻 MaldivesGST6% / 12%✅ YesMandatory registration for non-resident digital providers.
    🇳🇵 NepalVAT13%✅ YesNon-resident platforms like Meta and Google must register.
    🇵🇰 PakistanSales Tax / FED~16%–19.5%✅ YesProvinces (like Punjab/Sindh) apply digital tax to non-residents.
    🇱🇰 Sri LankaVAT18%✅ YesEnforced since 2021 for foreign digital service providers.

    ❌ Countries Without VAT/GST on Foreign Digital Services

    CountryNotes
    🇦🇫 AfghanistanVAT law exists (10%), but digital enforcement is unclear.

    මෙච්චර කල් රටට ටැක්ස් සතපහක් නොගෙව රටේ උද්ධමනය වැඩි කර කර නිකන් කාපු කාලකණ්ණින්ට බදු ගෙවන්න වෙච්ච එකෙන් සැරටම රිදිලා. ඒ මදිවට උන් අනිත් උන්ට නිකම්මු කියනවා. 😹😹

    රටේ නැති අපිත් ඔය කාලකණ්ණින්ට කන්න බදු ගෙවල තියෙනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    මෙච්චර කල් රටට ටැක්ස් සතපහක් නොගෙව රටේ උද්ධමනය වැඩි කර කර නිකන් කාපු කාලකණ්ණින්ට බදු ගෙවන්න වෙච්ච එකෙන් සැරටම රිදිලා. ඒ මදිවට උන් අනිත් උන්ට නිකම්මු කියනවා. 😹😹

    රටේ නැති අපිත් ඔය කාලකණ්ණින්ට කන්න බදු ගෙවල තියෙනවා.
    ගෑනිගේ කරේ නැගල රට ගිය මාතර දත නැති NDT වපරයා

    hgh.png
     
    • Haha
    Reactions: shenat and naveenr

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ගෑනිගේ කරේ නැගල රට ගිය මාතර දත නැති NDT වපරයා

    hgh.png
    Uge reply dirawa ganna beri unama ekata logically answer karanna beruwa ekata uge photos(even mom and dad also) dana eka nam accept karanna be. Uba heshantath mekama kara.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    අපෙන් සල්ලි යනවා තමා, ඒ උනාට ඔය online service වලට VAT එක ගහන එකනම් හරි.. ඕව වෙන්න ඕනේ වැඩ ලංකාවේ අපිට පුරුදු නැති උනාට.. මටනම් අවුල තියෙන්නෙ මේ උත්තලා ගහන බදු ඔක්කොම පිනට කන එවුන්ට බෙදනවනේ අස්වැසුම හිස්වැසුම කිය කිය..😡😡🥴🥴

    WARADI na. koranna ba!

    mun kiyana widiyata loke digital service dena hama samagamakma - hama ratema register wenna ona.

    mala wikara. koheda oi ehema wenne.

    ekata thamai cayman islands , seashells , hongkong, sigapore , panama wage ewa thiyenne.
    VAT and Income tax are two different things mchn 😅
    ------ Post added on Jul 7, 2025 at 8:18 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,502
    113
    මේක නම් imf නෙමේ වෙන්න ඇති කියල තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,475
    113
    කිසිම වරදක් නෑ. වරද තිබුණෙ මෙච්චර කල් ඔය බදු නොගෙන රට බංකොළෙිත් කරපු එකේ.

    මහින්ද කාලකණ්ණියා ඇවිත් රට බංකොළෙිත් කරන පාරට ගෙනාවා.

    ගෝතබායි කාලකණ්ණියා ඇවිත් තිබුණ බදු සොච්චමත් නැති කරලා බංකොළොත් කරන එක ඉක්මන් කරා.

    රනිල් කාලකණ්ණියා ඇවිත් ඒක කම්ප්ලීට් කරා.

    දැන් මිනිස්සු ඒවට යන මිල තමයි මේ ගෙවන්නෙ. ඕව හරි විදියට උනා නං අද ඔය ටැක්ස් එක 18% නොවී 10% වෙන්න උනත් තිබුණා.

    තාමත් මෝඩ තැරි බයියන්ට ගල් මූසල කාලකණ්ණි රටට කරපු විනාසෙ වත් ඒවයෙ මිල තමයි මේ ගෙවන්නෙ කියන එකවත් අවබෝධ කරගන්න තරං බුද්ධියක් නෑ.
     
    • Haha
    Reactions: tha123 and supun_sg

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    උබ සෝමාලොයන් ලයිෆ් ඉන්නේ උබේ අවුලක් නිසානේ මචෝ. මට හිතෙන්නේ උබට digital tax වදින එකකුත් නෑ 🤣

    quality of life gana kiwwe aise.
    salli thibba kiyala quality of life wadi wenne na. rata somaliyawa wage nam.
    tho wage wahal hukannalata owa therum karala kale nasthi karala wadak na
     
    • Like
    Reactions: tha123

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    අපෙන් සල්ලි යනවා තමා, ඒ උනාට ඔය online service වලට VAT එක ගහන එකනම් හරි.. ඕව වෙන්න ඕනේ වැඩ ලංකාවේ අපිට පුරුදු නැති උනාට.. මටනම් අවුල තියෙන්නෙ මේ උත්තලා ගහන බදු ඔක්කොම පිනට කන එවුන්ට බෙදනවනේ අස්වැසුම හිස්වැසුම කිය කිය..😡😡🥴🥴

    VAT and Income tax are two different things mchn 😅
    ------ Post added on Jul 7, 2025 at 8:18 PM
    ow. but 2kenma karanne anduwe kappama ganna eka!
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මොකක්ක්ද මේ බද්දේ වැරැද්ද ?
    මේ තියෙන්නේ කලු කොට කැත සිංහලු විසා ගන්න දගලන රටවල් වල තත්වේ.

    The Value Added Tax (VAT) rates for digital purchases and subscriptions (such as e-books, software, streaming services,
    |-----------------------|-----------------------|---------------------------------------------------|
    | Austria | 20% | 10% (e-books, e-newspapers) |
    | Belgium | 21% | 6% (e-books, e-newspapers) |
    | Bulgaria | 20% | 9% (e-books) |
    | Croatia | 25% | 5% (e-books, e-newspapers) |
    | Cyprus | 19% | 5% (e-books) |
    | Czech Republic | 21% | 10% (e-books) |
    | Denmark | 25% | None |
    | Estonia | 22% | 9% (e-books) |
    | Finland | 25.5% | 10% (e-books, e-newspapers) |
    | France | 20% | 5.5% (e-books, e-newspapers) |
    | Germany | 19% | 7% (e-books) |
    | Greece | 24% | 6% (e-books) |
    | Hungary | 27% | 5% (e-books) |
    | Ireland | 23% | 9% (e-books, e-newspapers) |
    | Italy | 22% | 4% (e-books) |
    | Latvia | 21% | 5% (e-books) |
    | Lithuania | 21% | 9% (e-books) |
    | Luxembourg | 17% | 3% (e-books, e-newspapers) |
    | Malta | 18% | 5% (e-books) |
    | Netherlands | 21% | 9% (e-books, e-newspapers) |
    | Poland | 23% | 5% (e-books), 8% (e-newspapers) |
    | Portugal | 23% | 6% (e-books, e-newspapers) |
    | Romania | 19% | 5% (e-books) |
    | Slovakia | 20% | 10% (e-books) |
    | Slovenia | 22% | 5% (e-books), 9.5% (e-newspapers) |
    | Spain | 21% | 4% (e-books, e-newspapers) |
    | Sweden | 25% | 6% (e-books, e-newspapers) |

    අස්වැසුම ගගා වැලලෙන්නේ බදූ නොගා හදපු එක රටක් කියපන්. මන් නම් උඩින්ම එකගයී.
    අනික මුන් බදු සල්ලී හොරා කන්නේ නෑ කියන සහතිකේ තියෙනවා. බොරුවට හැමදේම ඇද හොයන්න එපා යකුනේ
    kau d tilvin d ubat sahathike dunne? :P
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,869

    maru ratawal tika example Ekata aran thiyanne. ubama ube tharke kudu karagena :lol:

    yako me labbe taxing walin wadima damage eka wenne eka class ekakata. ekai awula,