Iphone 3GS Network Unlock Help

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    baseband preserve karla redsnow eken,ios 6 ekat update karanna,unlock karanna puluwan eta passe

    machan iSO 6 ekata update karanne kohomada redsnow walin 4.1 thiyenne itunes walin den na 6 danna redsnow walin kelinma danda puluwanda ban ??
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    http://appldnld.apple.com/iOS6.1/091-0744.20130215.2E34r/iPhone2,1_6.1.2_10B146_Restore.ipsw
    ඔය වර්ෂන් එක අව්ලක් නෑ (අයි පෑඩ් බෙස්බැන්ඩ් එක දාලා 2 ක් අන්ලොක් කරා.උඹේ තියෙන බෙස්බැන්ඩ් එකත් අන්ලොකබල් එකක්). අලුත් එක නම් අන්ලොක් කරලා නෑ.
    එත් 3GS 8GB අලුත් වගේ නම් හොයල බලන්නේ නැතුව බේස් බෑන්ඩ් එක ෆ්ලෑෂ් කරන්න එපා.
     
    Last edited:

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Iphone 3GS Network Unlock කර ගන්න help එකක් දෙනවා Base band 05.11.07
    Ver 3.1.2 තියන්නේ

    ඔයාගේ ෆොන් 1ක 3g ද 3gs කියල ඉස්සරලා හොදට බලන්න මේ විදියට,camera on karala බලන්න video තියනවද කියල video තියනවනම් 3gs නෙතිනම් 3g,:yes:
    reply කරන්න unlock කරන හෙට් කියල දෙන්නම් hode:D:D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1526972
     
    Last edited: