iPhone 4 Cracked glass එක දාන්න පුළුවන් කාටද ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,048
    9,688
    113
    එක තැනක නෑ
    iPhone 4 Cracked glass එක දාන්න පුළුවන් කාටද ?

    මචන් මගේ iPhone 4 එකේ glass එක crack උනා බිමට වැටිලා. touch එක එලටම වැඩ. Glass එක දාන්ඩ කියක් යයිද ? මම eBay එකේ බැලුවා ඩොලර් 5ක් -8ක් විතර යන්නේ. මෙහෙන් ගන්ඩ ගියොත් කියක් වෙයිද. මොකද මට හදිස්සියි බන්. මෙතන phone repair කරන කොළඹ අවට කොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් කියපල්ලා. වැඩේ මට කරලා දෙන්ඩ පුලුවන්ද ? කියක් යයිද උඹලා කරනවා නම් ? චුටි ඉරක් ගිහින් තියන්නේ බන්. එත් ඉතින් කැතයිනේ බන්. දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා.​
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,688
    113
    එක තැනක නෑ
    danna puluwan machan 6000 wage yai!!! mage phone eket masa dekakata kalin mama danma!!! best quality display ekak danme!!!

    machan mage display eka gihin naha. glas eke chuti crack ekak thiyanne. but eka danna bahalu mulu front screen ekama danda onelu neda ban ? 6000k :sorry::sorry: machan ebay eke thiyanawa full front glass ekama 20$ walata vithara. eka aran dagaththath ban ochchara yanne nahane neda ? replace karana ekata 1000k dunnath 3500k vithara yai ne ? :D:D