මචන්ලා මගේ අය්යාට තියෙනවා iphone 4s එකක්. එකෙන් මගේ ෆොටෝ එකක් pc එකට දාගන්න ගිහින් පරණ backup එක්කට රෙස්ටෝරේ උනා .තිබ්බ සේරම data ටික නැති වෙලා ගියා. iphone eke මුකුත් backup කරලා තිබ්බේ නැහැ icloud එකේවත් itunes එකේවත්... පරණ data ගන්න විදියක් නැද්ද මචන්ලා.. උ දැනගත්තොත් මම ඉවරයි ... please උදව් කරපන් .......