ඇතුලට වරෙන්....................................................................................................................................................................................................................
මචං Iphone 4S එකක් බ්‍රෑන්ඩ්නිව් ගන්න තැනක් දන්නවද?
කෙල්ලට බර්ත්ඩේ එකට දෙන්න.. 14කට වගේ හොයාගන්න බැරි වෙයිද?
මචං Iphone 4S එකක් බ්‍රෑන්ඩ්නිව් ගන්න තැනක් දන්නවද?
කෙල්ලට බර්ත්ඩේ එකට දෙන්න.. 14කට වගේ හොයාගන්න බැරි වෙයිද?
kellatane.. oya mokak hari refurbished jarawak aran diyan 

නැත්තම් හිත නරක් කරගනියි. 14000 ට සැම්සුන්ග් j2 එකක් ගත්තහැකි.. හැබයි 2016 මොඩල් එක 19000 විතර වෙයි. පාවිච්චි කරපු කෙනෙක්නම් කිව්වා හොඳයි කියලා.
හැබයි ඒකටත් අප්ඩේට්නම් එන් නැති වෙයි ලේසියෙන්.