- Iphone 4S -

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇතුලට වරෙන්....................................................................................................................................................................................................................

    මචං Iphone 4S එකක් බ්‍රෑන්ඩ්නිව් ගන්න තැනක් දන්නවද?
    කෙල්ලට බර්ත්ඩේ එකට දෙන්න.. 14කට වගේ හොයාගන්න බැරි වෙයිද?

    brand new ඹර්ජිනල් ගන්නවනමි හොද authorized re seller කමිපනි තැනකින් ගන්න.ඒවලා අස්ප ගනන්.ඔර්ජිනල් කමිපනි වොරන්ටි එක්ක.:yes:
    14 කට අඩුවට ගන්නවනමි කගේ හරි use කරපු,use කරපුවා විකුනන phone shop එකකින් ගන්න.හැබැයි එවායේ කොලටි ගැන කියන්න බැහැ.චයිනිස් කුනු බාල එවා තමා.:dull: