iPhone 5 icloud bypass

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    icloud bypass karanna widihak aththema nadda machanla ? :oo::sorry:

    ඇයි by pass කරන්නේ? හොරකම් කෙරුවද ෆෝන් එක ? කරන්න පුළුවන් විදියක් තියෙනවා එත් fully activate කරන්න බැහැ. iPod එකක් හැටියට use කරන්න පුළුවන්