අයිෆෝන් වැඩ කාරයෝ ඉන්නවනම් වරෙව්.. අනිත් උන් යන්න එපා උනුත් වරෙව්..
කේස් මේකයි මචන්. මගේ ගාව තියෙන්නේ අයිෆෝන් 5 එකක්. දැන් දවස් 2ක 3නක ඉදල. චර්ජෙර් හීට් වෙනවා. විනාඩි 10ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ.
කේබල් එකේ අව්ලක් වෙන්නත් බැ. ලැප් එකට ගහපුවහම අව්ලක් නැ.
චාර්ජ් වෙනවා හොදට.. මොකක්ද මචෝ මේකට කරන්නේ..? දන්නා එකෙක් කියපන්කො..

Onema USB charger ekak wada karanawa ban. iPad ekak thiyenawanam eke charger eka use karannath puluwan 21A eken ikmanata charge wenawath ekka.
Mama every month ebay eken $1 cable ekai $1 headset ekai order karanawa. Dan hama room ekema wage thiyenawa cable ekak.