Mar 7, 2009
2,028
97
0
lankawe
අයිෆෝන් වැඩ කාරයෝ ඉන්නවනම් වරෙව්.. අනිත් උන් යන්න එපා උනුත් වරෙව්..

කේස් මේකයි මචන්. මගේ ගාව තියෙන්නේ අයිෆෝන් 5 එකක්. දැන් දවස් 2ක 3නක ඉදල. චර්ජෙර් හීට් වෙනවා. විනාඩි 10ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ.
කේබල් එකේ අව්ලක් වෙන්නත් බැ. ලැප් එකට ගහපුවහම අව්ලක් නැ.
චාර්ජ් වෙනවා හොදට.. මොකක්ද මචෝ මේකට කරන්නේ..? දන්නා එකෙක් කියපන්කො..
 
  • Like
Reactions: Real MAN

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    අයිෆෝන් වැඩ කාරයෝ ඉන්නවනම් වරෙව්.. අනිත් උන් යන්න එපා උනුත් වරෙව්..

    කේස් මේකයි මචන්. මගේ ගාව තියෙන්නේ අයිෆෝන් 5 එකක්. දැන් දවස් 2ක 3නක ඉදල. චර්ජෙර් හීට් වෙනවා. විනාඩි 10ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ.
    කේබල් එකේ අව්ලක් වෙන්නත් බැ. ලැප් එකට ගහපුවහම අව්ලක් නැ.
    චාර්ජ් වෙනවා හොදට.. මොකක්ද මචෝ මේකට කරන්නේ..? දන්නා එකෙක් කියපන්කො..
    charger eke awulak,charger eka maru karapan,nattan thoge Phone ekatath kela wei,denata Lap ekata gahala charge kara ganin.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ado a kiyanne chargare pichchilada ban..? mara case ekane.. aluth ekak kiyak vithara weida ban..?

    මගෙත් ඔහොම වෙලා කේබල් එක මාරු කලා...අලුත් කේබල් එකක්නන් 3000 ක් -3500ක්විතර වෙනවා...ගොඩක් වෙලාවට චාජර් එක නෙමෙයි කේබල් එක තමා අප්සෙට් යන්නේ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අයිෆෝන් වැඩ කාරයෝ ඉන්නවනම් වරෙව්.. අනිත් උන් යන්න එපා උනුත් වරෙව්..

    කේස් මේකයි මචන්. මගේ ගාව තියෙන්නේ අයිෆෝන් 5 එකක්. දැන් දවස් 2ක 3නක ඉදල. චර්ජෙර් හීට් වෙනවා. විනාඩි 10ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ.
    කේබල් එකේ අව්ලක් වෙන්නත් බැ. ලැප් එකට ගහපුවහම අව්ලක් නැ.
    චාර්ජ් වෙනවා හොදට.. මොකක්ද මචෝ මේකට කරන්නේ..? දන්නා එකෙක් කියපන්කො..

    Cable ekai charger ekai original da? ekak kiyannam baala ewa nam gahanna epa phone ekatath ekka kelawenawa
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගෙත් ඔහොම වෙලා කේබල් එක මාරු කලා...අලුත් කේබල් එකක්නන් 3000 ක් -3500ක්විතර වෙනවා...ගොඩක් වෙලාවට චාජර් එක නෙමෙයි කේබල් එක තමා අප්සෙට් යන්නේ...
    :D Mama every month ebay eken $1 cable ekai $1 headset ekai order karanawa. Dan hama room ekema wage thiyenawa cable ekak.
    3000 deela lankawen ganna epa ewath ebay badu thamai ban.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D Mama every month ebay eken $1 cable ekai $1 headset ekai order karanawa. Dan hama room ekema wage thiyenawa cable ekak.
    3000 deela lankawen ganna epa ewath ebay badu thamai ban.

    Hapoi ehemada. kawda danne.aparade phone ekatai ipad ekatai dekakma gaththa.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Cablenan original wunath 6months wage neda max use karanna puluwan?

    පිස්සුද බන් දැන් මම අවුරුදු එකාමාරක් තිස්සේ පාවිච්චි කරන්නේ එකම cable එක
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සුද බන් දැන් මම අවුරුදු එකාමාරක් තිස්සේ පාවිච්චි කරන්නේ එකම cable එක

    අනේ මන්දා...මම මීට මාස 6 විතර කලින් ipad එක චාර්ජ් වෙන්නේ නැතුව චෙක් කලාම කේබල් එකේ ලෙඩක් කියලා ඒක මාරු කලා...ලඟදි ෆෝන් එකටත් ඒකම වෙලා ඒකත් මාරු කලා..කේබල් 3ක් ගෙදර තියේ පාවිච්චි කරන්න බැරි...චෙක් කරපු අය තමා කිව්වේ ඔර්ජිනල් එක වුනත් උපරිම මාස 6යි පාවිච්චි කරන්න පුලුවන් කියලා..
     
    iphone 5 eken paase apu lighting port ekanam asarthakai ban..
    4. 4s wala thiyena ewa hodata wada karanawa ban..
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මගෙත් ඔහොම වෙලා කේබල් එක මාරු කලා...අලුත් කේබල් එකක්නන් 3000 ක් -3500ක්විතර වෙනවා...ගොඩක් වෙලාවට චාජර් එක නෙමෙයි කේබල් එක තමා අප්සෙට් යන්නේ...

    echchara wenawada ban.. budu ammo epa macho.. me dawas wala sallith ne ban...