මචන්ලා iPhone 5C icloud lock වුන හරි fault එහෙම තියෙන phone එකක් තියනවා නම් කියපල්ලකෝ.
මේකයි සීන් එක මන් ගාව තියන 5C එකේ screen එක scatch වුණා. Doctor Mobile එකේ 11000 ට screen එක දාල දෙන්නම් කිව්වා. එකේ original quality එක තියෙයිද
ඊට වඩා වෙන phone එකකින් display එක අරන් මාරු කරන එකද හොද ?

iPhone Screen Replace කරපු කට්ටිය ඉන්නව නම් කියන්න