Iphone 5s Ebay - Cheap

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බලාගෙන කොල්ලෝ
    උ ටොප් රෙටඩ් එකෙක්නම් නෙමේ
    ෆිඩ් බැක් එහෙමත් ටිකයි තියෙන්නේ
    මේ ලගදි මටත් එකෙක් කෙලියා ඔය වගේම
    එකනම් පොඩි ගානක ටැබ් එකක්
    දවස ගානේ මේල් දලා යාන්තම් ගාණ බේරගත්තා ණය නොවි

    ඔය අලුතෙන් එන ෆිඩ් බැක් අඩු පට්ට ඔෆර්ස් දෙන හැත්තනම් විස්වාස කරන්න එපා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    aruna47

    Well-known member
  • math iphone ekak ganna yane aye ebay eken . mehema yaddi mama dakka 5s labeta thiyenawa

    Iphone 5s factory unlocked + Shippping = $500

    machan wade kiyanne mun 1k denne na aduma 2k thamai ganna one
    .

    http://www.ebay.com/itm/Apple-iPhon...1483982826?pt=Cell_Phones&hash=item3a8d9d0bea

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේක බොරුවක් යකෝ අහුවෙන්න එපා. සල්ලි ගන්න වෙන්නේ කෙස් එක සෝල් උනාට පස්සේ. අහුවෙන්න එපා