මම පාවිච්චි කරන්නේ apple iphone 5s 32gb factory unlocked එකක්. battery බහිනවා දවසක්වත් තියාගන්න අමාරුයි. ගත්තේ apple store එකෙන් ගත්තේ ලංකාවෙන් නෙම. මොකද කරන්නේ, අදහස් මොනාද
![]()

ඔකේ ඉන්ටර්වල් වෙනස් කරන්න ඔනැ.. ඔකේ ට්‍රැකින් එකක් රන් වෙනවා බන් හැමතිස්සෙම icloud වලට සයින් උනාම. find my iphone කියන ඇප් එක ඩිලීට් කරහන්, නැත්තම් සර්වර් එකට කනෙක්ට් වෙන එක නවත්තහන්. ඔකෙන් තමා බැට්‍රි බහින්නේ. තව push notification දැම්මමත් බැට්‍රි බහිනවා. ස්කයිප් එකත් එහෙමයි. voip මොනවාහරි රන් වෙනවා නම් සොරි තමා.Sorry thamai.
GPS off karanna ba oke

ඔකේ ඉන්ටර්වල් වෙනස් කරන්න ඔනැ.. ඔකේ ට්‍රැකින් එකක් රන් වෙනවා බන් හැමතිස්සෙම icloud වලට සයින් උනාම. find my iphone කියන ඇප් එක ඩිලීට් කරහන්, නැත්තම් සර්වර් එකට කනෙක්ට් වෙන එක නවත්තහන්. ඔකෙන් තමා බැට්‍රි බහින්නේ. තව push notification දැම්මමත් බැට්‍රි බහිනවා. ස්කයිප් එකත් එහෙමයි. voip මොනවාහරි රන් වෙනවා නම් සොරි තමා.

ඔව් ඉතින්. අවස්තාවට උචිත දේ විතරක් ඔන් කරහන්.. උදා: උබ ගෙදර ඉන්නකොට උබේ ෆොන් එක උස්සන් යන එකෙක් නැනේ. ඉතින් ට්‍රැකින් ඔනා නැ. මහ රැට ස්කයිප් කතා කරන්නේ නැනේ, ඉතින් ස්කයිප් ඔන් කරන්න ඔනා නැ. ඔය වගේ ඔනා දේවල් එපා දේවල් තොර ගනින්. නැත්තම් යන යන තැන චාජ් එකට ගහන්න හුරු වෙයන්.ඔහොම කරොත් පාවිච්චි කරන්න එකක් නැහැ නේ..![]()