iPhone 5s

cona

Member
May 30, 2014
76
4
0
මම පාවිච්චි කරන්නේ apple iphone 5s 32gb factory unlocked එකක්. battery බහිනවා දවසක්වත් තියාගන්න අමාරුයි. ගත්තේ apple store එකෙන් ගත්තේ ලංකාවෙන් නෙම. මොකද කරන්නේ, අදහස් මොනාද

20zuzrd.jpg
 
smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මම පාවිච්චි කරන්නේ apple iphone 5s 32gb factory unlocked එකක්. battery බහිනවා දවසක්වත් තියාගන්න අමාරුයි. ගත්තේ apple store එකෙන් ගත්තේ ලංකාවෙන් නෙම. මොකද කරන්නේ, අදහස් මොනාද

    20zuzrd.jpg

    Sorry thamai.

    GPS off karanna ba oke
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Facebook Apps use karanwada? Facebook apps walata location services disable karala balana. Settings->Privacy->Location Services.

    Eta pase phone eka full charge karana (100% wenakan) cable eken galawala winadi 10k monwath karane nathuwa inna. Eta pase Settings->General->Usage balana yatama athi usage time,standby time.

    Mobile Data off karana onna naha mama Mobile data 24/7 dala eth dawsak pawichi karala 25% wage bahine. :)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sorry thamai.

    GPS off karanna ba oke
    ඔකේ ඉන්ටර්වල් වෙනස් කරන්න ඔනැ.. ඔකේ ට්‍රැකින් එකක් රන් වෙනවා බන් හැමතිස්සෙම icloud වලට සයින් උනාම. find my iphone කියන ඇප් එක ඩිලීට් කරහන්, නැත්තම් සර්වර් එකට කනෙක්ට් වෙන එක නවත්තහන්. ඔකෙන් තමා බැට්‍රි බහින්නේ. තව push notification දැම්මමත් බැට්‍රි බහිනවා. ස්කයිප් එකත් එහෙමයි. voip මොනවාහරි රන් වෙනවා නම් සොරි තමා.
     
    ඔහොම කරොත් පාවිච්චි කරන්න එකක් නැහැ නේ..:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔහොම කරොත් පාවිච්චි කරන්න එකක් නැහැ නේ..:lol:
    ඔව් ඉතින්. අවස්තාවට උචිත දේ විතරක් ඔන් කරහන්.. උදා: උබ ගෙදර ඉන්නකොට උබේ ෆොන් එක උස්සන් යන එකෙක් නැනේ. ඉතින් ට්‍රැකින් ඔනා නැ. මහ රැට ස්කයිප් කතා කරන්නේ නැනේ, ඉතින් ස්කයිප් ඔන් කරන්න ඔනා නැ. ඔය වගේ ඔනා දේවල් එපා දේවල් තොර ගනින්. නැත්තම් යන යන තැන චාජ් එකට ගහන්න හුරු වෙයන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,019
    113
    අයියෝ සල්ලි තමා ගත්තනම් දැන් ඉතින් විදවපන්.අපිටනම් ඔය ප්‍රශ්ණ නැහැ..