IPhone 6 එකක් ගන්න කන කට්ට.

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Iphone is like a jewelry to rich people......

අපේ ලංකාවෙ උන් loan දාල iphone ගන්නව පිස්සො වගේ.....
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    polime inda one nane 19 wenida enawane

    m8_perleft_gunmetal.jpg


    attachment.php





    iphone6size.jpg



    :lol::lol::lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මොනවා වුනත් අපේ රටේ මිනිස්සුන්ට මුන්ට තරම් මොලේ අමාරුවක් නේ නේද බන්?
     

    jennis

    Active member
  • Nov 29, 2008
    384
    34
    28
    Srilanka
    මේ අයුරින් පෝලිමේ සිටින්නේ කිසිදු රැකියාවක් නොකරන පුද්ගලයින් බව වැඩිදුරටත් වාර්තා වේ.:lol::lol::lol::lol:


    දැනුයි හොරේ අහුඋනේ...හිගන්නොනේ පෝලිමේ ඉන්නේ...:rofl:

    :rofl::rofl::rofl::rofl:
     

    Similar threads