IPhone 6 එකක් ගන්න කන කට්ට.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    IPhone 6 එකක් ගන්න කන කට්ට.

    Watch_Phone.jpg

    මේ වනවිට ඇමෙරිකාව, එංගලන්තය ආදී රටවල්වල apple දුරකථන අලවිසැල් ආසන්නයේ දැන් සිටම මිනිසුන් පෙළගැසී ඇති බවට වාර්තාවේ. මේ අයුරින් ඔවුන් පෙලගැසී සිටින්නේ ඊයේ (09) නිකුත්වූ apple iphone 6 අති නවීන දුරකතනය මිල දී ගැනීමටයි. කෙසේ නමුත් මෙම දුරකථනය වෙළදපලට නිකුත් කෙරෙන්නේ සැප්තැම්බර් 19 වැනි දා ය. නමුත් මේ ඇපල් අයිෆෝන් ලෝලීන් මේ වනවිටත් පෝලිම්වල කූඩාරම් ගසාගෙන නැවතී සිටිති. මේ අයුරින් පෝලිමේ සිටින්නේ කිසිදු රැකියාවක් නොකරන පුද්ගලයින් බව වැඩිදුරටත් වාර්තා වේ. ඔවුන් එසේ පොලිමේ සිටින්නේ දුරකථන නිකුත් වීමෙන් පසු එය මිලදී ගන්නට එන අය සඳහා පොලිමේ ස්ථානය ලබා දීමටයි. අඩු ආදායම් ලාභීන් වන ඔවුන් එමගින් මුදල් ඉපයීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ඇතැම් පුද්ගලයින් තමන් අල්ලාගෙන සිටින ස්ථානය ඩොලර් 500කට පමණ අලෙවි කරන බවට වැඩි දුරටත් වාර්තා වේ. තවත් පිරිසක් තම වෙළදසැලේ ප්‍රථමයෙන්ම දුරකථනය ප්‍රදර්ශනය කරගැනීම උදෙසා මෙසේ පොලිම්වල කූඩාරම් අටවාගෙන සිටින බවත් තවත් පිරිසක් සහෝදරයින් හා නෑදෑයින් වෙනුවෙන් මෙසේ රැදී සිටින බවත් වාර්තා වේ. තවත් සමහරු රැකියාවට යන බැවින් සිය බිරිඳ හෝ පෙම්වතිය පෝලිමේ රඳවා ඇතිබවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    09cc580c46cf6c30f2dc059f859d0c39_XL.jpg

    SD%201.jpg

    SD%202.jpg

    SD%205.jpg

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ අයුරින් පෝලිමේ සිටින්නේ කිසිදු රැකියාවක් නොකරන පුද්ගලයින් බව වැඩිදුරටත් වාර්තා වේ.:lol::lol::lol::lol:

    දැනුයි හොරේ අහුඋනේ...හිගන්නොනේ පෝලිමේ ඉන්නේ...:rofl:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මේ අයුරින් පෝලිමේ සිටින්නේ කිසිදු රැකියාවක් නොකරන පුද්ගලයින් බව වැඩිදුරටත් වාර්තා වේ.:lol::lol::lol::lol:

    දැනුයි හොරේ අහුඋනේ...හිගන්නොනේ පෝලිමේ ඉන්නේ...:rofl:

    minissunta apahasa karanna epa machan adu adayamlabyio kiyanne hinganno nemei :)
    umbata wada wadi padiyak gannawa ehe hingannoth, poddak hithala kathakarapan moko ohoma monda katha kiwwahama umbalawa nikama samajen kon wenawa :)
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,297
    1,335
    113
    minissunta apahasa karanna epa machan adu adayamlabyio kiyanne hinganno nemei :)
    umbata wada wadi padiyak gannawa ehe hingannoth, poddak hithala kathakarapan moko ohoma monda katha kiwwahama umbalawa nikama samajen kon wenawa :)

    Truth Hurts wei okatath :lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මේ අයුරින් පෝලිමේ සිටින්නේ කිසිදු රැකියාවක් නොකරන පුද්ගලයින් බව වැඩිදුරටත් වාර්තා වේ.:lol::lol::lol::lol:

    දැනුයි හොරේ අහුඋනේ...හිගන්නොනේ පෝලිමේ ඉන්නේ...:rofl:

    උන්ට ගන්න නෙමේ. ප්ලේස් එකක් අල්ලන් ඉදලා ගාණක් කපා ගන්න.
     
    Similar threads