iPhone 6 දෝෂයක් ලොව කළඹයි !

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Apple සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබූ නවතම ජංගම දුරකතන වන iPhone 6 සහ 6 Plus සුළු පීඩනයකින් පවා නැවෙනසුලු බවට එය මිලදී ගත් පිරිස් චෝදනා කරති.

    මේ පිළිබඳව Twitter වෙබ් අඩවිය හරහා දහස් ගණනක් සිය චෝදනා ඉදිරිපත් කර ඇත.

    එම චෝදනා #bendgate යටතේ Twitter වෙබ් අඩවියෙහි විශාල ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.

    iPhone 6 සහ 6 Plus ජංගම දුරකතන සුළු පීඩනයකින් පවා නැවෙන හෙයින් එහි display හෙවත් තිරය අක්‍රමවත් වන බව එය මිලදී ගත් පිරිස් පවසති.

    මේ චෝදනා හේතුවෙන් Apple සමාගම දැඩි පීඩනයකට ලක්ව සිටින අතර ඔවුන්ගේ iPhone 6 සහ 6 Plus ජංගම දුරකතන අලෙවියට එය බලපා තිබේ.

    http://newsfirst.lk/sinhala/2014/09/iphone-6-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-apple/
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    i6 කැඩෙයි කියලා බයද?
    සාක්කුවෙ දාන්න සුවර් නැද්ද?
    ලක්ස ගානකට තට්ටු වෙයිද??

    නැ............

    එ ඉස්සර
    අලුත්ම නිස්පාදනය දැන් වෙලදපොලෙ
    ඇපල් හිමියන්ට විසෙස වට්ටම්

    ලොකු සාක්කු i-tshirt
    pocketshirt-1.jpg
    Mekanam Patta Machan
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :rofl::rofl::rofl:
    ඇපල් පාවිච්චි කරන හරි වැදගත් මහත්හොරුන්ගේ මනසිකත්වේ මෙන්න
    තව කපපන් මගේ රේප් කිසි අවුලක් නෑ ගොඩක් තියනවා කපන්න උබලට :D:D:D
    තොපි තමා මේ රට කන ගස්තර පොන්න බල්ලෝ
    හරි වැරැද්ද නොතේරෙන කියල තියන දේ නොතේරෙන තොපි වගේ උන් ඉපදුනේ කරුමෙට
    ෆෝන් එකක් නිසා අම්ම මතක් කරපු එකාට හෙන ගහලා මැරියන්
    :rolleyes:

    iPhone 6 දෝෂයක් ලොව... 09-25-2014 04:09 PM ok pons
    iPhone 6 දෝෂයක් ලොව... 09-25-2014 04:08 PM ඇපල් කාරය උබේ අම්මට හිකුවද වේසිගෙ පුතා ඔය #
     
    Last edited:

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Kagewath waradi hoya hoya inna aka thama lankawe minissunge wade....hadahallako hodata hithala Phone akak made in srilanka akak...anunge company wala waradi hoya hoya kale kanne... mama nam use karanne apple adath ahemai hetath ahemai min mathuwatath ahemai....kauru monawa kiuwath mata wadak na mama kamathi dee mama gannawa....
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Kagewath waradi hoya hoya inna aka thama lankawe minissunge wade....hadahallako hodata hithala Phone akak made in srilanka akak...anunge company wala waradi hoya hoya kale kanne... mama nam use karanne apple adath ahemai hetath ahemai min mathuwatath ahemai....kauru monawa kiuwath mata wadak na mama kamathi dee mama gannawa....

    කවුද දැන් උබට කිවේ ඇපල් ගන්න එපා කියල.
    එහෙම මේකේ කිව තැනක මට පෙන්නපන්
    කවුද දැන් කිවේ ඇපල් නරකයි කියලා
    මට එකත් පෙන්නපන්
    ඕක තමා තොපි වලිගෙ පාගගන්නවා කියන්නේ
    මෙතන තියෙන්නේ අඩුපාඩුවක් පෙන්නලා දුන්න ඒක විතරනේ බන්
    ගන්න ඒක තමා තීරණය කරන්න ඕනේ
    පුදුම හිතෙනවා බන් උබලා සමහර දේවල් දකින දිහා ගැන දැකලා​
     
    • Like
    Reactions: r.pathirana

    mama kiuwada mata kauruth apple ganna epa kiuwa kiyala....mama kiuwe kauru monawa kiuwath mata wadak na kiyala....mama kiuwada kauru hary apple narakai kiuwa kiyala...mama kiuwe anunge waradi hoya hoya inna aka nawaththanna kiyala....matath puduma hithanawa bn uba samahara dewal dakina widiha gana....
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    uba pawichchi karanne nathnam mokatada adu padu hoyanna yanne, ewa apple use karana un bala gani. :rofl::rofl:

    mathana tiyenne thanikarama irisiyawa sambanda deyak :P:P
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔව බන් මට හරි ඉරිසියයි බන්
    මට ඕවා ගන්න සල්ලි නෑ
    එනිසා මම ගන්න එවුන්ට ඉරිසියා කරනවා
    මම ඉස්සරහටත් හැමදාම මගේ වැඩ පාඩු කරගන වැරදි හොයා හොයා මේකේ දානවා
    උබලත් කලේ නාස්ති කරගන ඒවාට reply කරගන හිටපල්ලා
    දැන් මේකටත් රේප් කපලා සන්තෝස වෙයල්ලා මචන්ලා
    මොකටද ඇනකොට ගන්නේ
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔව බන් මට හරි ඉරිසියයි බන්
    මට ඕවා ගන්න සල්ලි නෑ
    එනිසා මම ගන්න එවුන්ට ඉරිසියා කරනවා
    මම ඉස්සරහටත් හැමදාම මගේ වැඩ පාඩු කරගන වැරදි හොයා හොයා මේකේ දානවා
    උබලත් කලේ නාස්ති කරගන ඒවාට reply කරගන හිටපල්ලා
    දැන් මේකටත් රේප් කපලා සන්තෝස වෙයල්ලා මචන්ලා
    මොකටද ඇනකොට ගන්නේ

    aththa thithayi tama :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    aththa thithayi tama :lol:

    :D:D:D

    ඔව බන් මට උබ කීවට පස්සේ තමා තේරුනේ
    අපි වගේ උන්ට මොන APPLE ද නේද බන්
    තැන්ක්ස් මචෝ
    එත් මට ඉරිසියයි බන් උබලා ගැන