Galaxy S4 Bend Test Video [Spoiler: It Bends And Cracks]
![]()

උබ හිතුවද ග්ලාස් හදන්නේ රබර් වලින් කියලා????








Galaxy S4 Bend Test Video [Spoiler: It Bends And Cracks]
![]()

ඉතින් ග්ලාස් එකනේ පිපිරුවේ..උබ හිතුවද ග්ලාස් හදන්නේ රබර් වලින් කියලා????
![]()

Mekanam Patta Machani6 කැඩෙයි කියලා බයද?
සාක්කුවෙ දාන්න සුවර් නැද්ද?
ලක්ස ගානකට තට්ටු වෙයිද??
නැ............
එ ඉස්සර
අලුත්ම නිස්පාදනය දැන් වෙලදපොලෙ
ඇපල් හිමියන්ට විසෙස වට්ටම්
ලොකු සාක්කු i-tshirt
![]()







Kagewath waradi hoya hoya inna aka thama lankawe minissunge wade....hadahallako hodata hithala Phone akak made in srilanka akak...anunge company wala waradi hoya hoya kale kanne... mama nam use karanne apple adath ahemai hetath ahemai min mathuwatath ahemai....kauru monawa kiuwath mata wadak na mama kamathi dee mama gannawa....
කවුද දැන් උබට කිවේ ඇපල් ගන්න එපා කියල.
එහෙම මේකේ කිව තැනක මට පෙන්නපන්
කවුද දැන් කිවේ ඇපල් නරකයි කියලා
මට එකත් පෙන්නපන්
ඕක තමා තොපි වලිගෙ පාගගන්නවා කියන්නේ
මෙතන තියෙන්නේ අඩුපාඩුවක් පෙන්නලා දුන්න ඒක විතරනේ බන්
ගන්න ඒක තමා තීරණය කරන්න ඕනේ
පුදුම හිතෙනවා බන් උබලා සමහර දේවල් දකින දිහා ගැන දැකලා
කවුද දැන් උබට කිවේ ඇපල් ගන්න එපා කියල.
එහෙම මේකේ කිව තැනක මට පෙන්නපන්
කවුද දැන් කිවේ ඇපල් නරකයි කියලා
මට එකත් පෙන්නපන්
ඕක තමා තොපි වලිගෙ පාගගන්නවා කියන්නේ
මෙතන තියෙන්නේ අඩුපාඩුවක් පෙන්නලා දුන්න ඒක විතරනේ බන්
ගන්න ඒක තමා තීරණය කරන්න ඕනේ
පුදුම හිතෙනවා බන් උබලා සමහර දේවල් දකින දිහා ගැන දැකලා




mama kiuwada mata kauruth apple ganna epa kiuwa kiyala....mama kiuwe kauru monawa kiuwath mata wadak na kiyala....mama kiuwada kauru hary apple narakai kiuwa kiyala...mama kiuwe anunge waradi hoya hoya inna aka nawaththanna kiyala....matath puduma hithanawa bn uba samahara dewal dakina widiha gana....
uba pawichchi karanne nathnam mokatada adu padu hoyanna yanne, ewa apple use karana un bala gani.
mathana tiyenne thanikarama irisiyawa sambanda deyak![]()







ඔව බන් මට හරි ඉරිසියයි බන්
මට ඕවා ගන්න සල්ලි නෑ
එනිසා මම ගන්න එවුන්ට ඉරිසියා කරනවා
මම ඉස්සරහටත් හැමදාම මගේ වැඩ පාඩු කරගන වැරදි හොයා හොයා මේකේ දානවා
උබලත් කලේ නාස්ති කරගන ඒවාට reply කරගන හිටපල්ලා
දැන් මේකටත් රේප් කපලා සන්තෝස වෙයල්ලා මචන්ලා
මොකටද ඇනකොට ගන්නේ

aththa thithayi tama![]()


