iphone 6 පාවිච්චි කරන අය පොඩ්ඩක් එන්නෝ

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    iphone 6 පාවිච්චි කරන අය පොඩ්ඩක් එන්නෝ

    මචන් මම note 4 or iphone 6 එකක් ගන්න බැලුවේ ...6 එක කොහොමද මචං ,,,dialy වැඩ වලට හොද ද ? මට මචං ලොකු වැඩ ඕනේ න, calling, massaging and mail checking වගේ තම ඕනේ...i6 එකේ cam එක අවුල් ලු නේද මචන්,,,

    දන්න කෙනෙක් පොඩි උප දෙසක් දෙන්න..

    තැන්ක්ස්
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    දැනට පාවිච්චි කරන්නෙ 5 එකක්, දැන් අවුරුදු 3 වෙනවා. අද වෙනකම් කිසි අවුලක් වෙලා නැහැ. ඒත් 5 එක දැන් ටිකක් පරණ නිසා 6s එකක් ගන්නවද 7 එක එනකම් ඉන්නවද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.