iPhone 6 Original Display

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    iPhone 6 white original display ekak ona aduwata
    kohenda ganna puluwan? or kadichcha 4n ekak thiyena ekek innawa nam gana kiyanna

    godak than wala thiyenne local chinese display. ebay eketh ehemai
    mata ganna sure thanak kiyanna display ekak aduwata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේ ගන්න තියෙන්නෙ Authorized Apple Repair Centers වල විතරමයි. කිසිම පිට තැනකට ඇපල් ජෙනුයින් පාට්ස් එන්නෙ නැහැ.
    පිටින් ගන්නවා නම් ෆෝන් එකකින් ගලවපු එකක්ම ගන්න ඕන එහෙම නැතුව පිටින් අලුත් ජෙනුයින් ඩිස්ප්ලේ වෙනම ගන්න බැහැ. ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේඑකේ කේබල් එකේ ඩිස්ප්ලේ එක පිටිපස්සෙ ඇපල් ලෝගෝ එකත් එක්ක පාට් නම්බර් එක එහෙම ගහලා තියනවා. ඔය ජෙනුයින් කියලා පිටින් විකුනන කිසිම තැනක එහෙම ඩිස්ප්ලේ විකුනන්නෙ නැහැ

    හැබැයි ඇපල් ඩිස්ප්ලේ එක ආසන්නෙටම කොලිටි කලර්ස් වල එහෙම අවුලක් නැති හීරෙන්නෙ නැති හොද ඩිස්ප්ලේ තියනවා
    මම අවුරුදු 2ට විතර කලින් එහෙම ඩිස්ප්ලේ එකක් ගත්තා 6+ එකකට. 17500ක් උනා. ඒ දවස් වල ජෙනුයින් ඩිස්ප්ලේ එක 32000ක් උනා
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේ ගන්න තියෙන්නෙ Authorized Apple Repair Centers වල විතරමයි. කිසිම පිට තැනකට ඇපල් ජෙනුයින් පාට්ස් එන්නෙ නැහැ.
    පිටින් ගන්නවා නම් ෆෝන් එකකින් ගලවපු එකක්ම ගන්න ඕන එහෙම නැතුව පිටින් අලුත් ජෙනුයින් ඩිස්ප්ලේ වෙනම ගන්න බැහැ. ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේඑකේ කේබල් එකේ ඩිස්ප්ලේ එක පිටිපස්සෙ ඇපල් ලෝගෝ එකත් එක්ක පාට් නම්බර් එක එහෙම ගහලා තියනවා. ඔය ජෙනුයින් කියලා පිටින් විකුනන කිසිම තැනක එහෙම ඩිස්ප්ලේ විකුනන්නෙ නැහැ

    හැබැයි ඇපල් ඩිස්ප්ලේ එක ආසන්නෙටම කොලිටි කලර්ස් වල එහෙම අවුලක් නැති හීරෙන්නෙ නැති හොද ඩිස්ප්ලේ තියනවා

    original nowan, eth orginal wagema, itha hoda thathwaye display ekak daganna puluwan iphone 6 ekaka nam Rs. 6000/- 8000/- wage ganakata.
    ekak damma kiyala loku wensak naa..

    math ehema ekak daagaththaa 2years walata kalin.. thaama awulak naa...

    anika 6 ekakata dan salli wiyadam karala wadak naa.. aluthma ekakuth 50k wage ne wennee... mamath ekagay :yes::yes::yes::yes::yes: