iPhone 6s ගන්න කූඩාරම් ගහගෙන හිටපු හැටි
ඕස්ට්‍රේලියාවේ ඇතුළුව පළමු වරට රටවල් 12 iPhone 6s සහ 6s Plus පසුගිය දා එළිදැක්විය.
ලොව පුරා iPhone ප්‍රදර්ශණාගාර ඉදිරිපිට කූඩාරම් ගසමින් රොද බැදගත් පිරිස උත්සහ කරමින් සිටියේ කෙසේ හෝ තොග අවසන් වීමට පෙර දුරකථනයක් මිලදී ගැනීමටයි.
අව් වැසි නොතකා චීනයේ ජපානයේ සහ බ්‍රිතාන්‍යයේ කඩ ඉදිරිපිට සිටි ජනතාව අතර විශේෂ කෙනෙකුත් සිට ඇත. ඒ නිවසේ සිට iPhone එකක් මිලදී ගැනීමට පෝලිමේ සිටි රොබෝ කෙනෙකුද සිටීමයි.
http://sinhala.lankafocusnews.com/archives/8793

Last edited: