iPhone 6s ගන්න කූඩාරම් ගහගෙන හිටපු හැටි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    iPhone 6s ගන්න කූඩාරම් ගහගෙන හිටපු හැටි

    ඕස්ට්‍රේලියාවේ ඇතුළුව පළමු වරට රටවල් 12 iPhone 6s සහ 6s Plus පසුගිය දා එළිදැක්විය.

    ලොව පුරා iPhone ප්‍රදර්ශණාගාර ඉදිරිපිට කූඩාරම් ගසමින් රොද බැදගත් පිරිස උත්සහ කරමින් සිටියේ කෙසේ හෝ තොග අවසන් වීමට පෙර දුරකථනයක් මිලදී ගැනීමටයි.

    අව් වැසි නොතකා චීනයේ ජපානයේ සහ බ්‍රිතාන්‍යයේ කඩ ඉදිරිපිට සිටි ජනතාව අතර විශේෂ කෙනෙකුත් සිට ඇත. ඒ නිවසේ සිට iPhone එකක් මිලදී ගැනීමට පෝලිමේ සිටි රොබෝ කෙනෙකුද සිටීමයි.


    2CB99A7600000578-3248660-Kuah_Lin_Li_of_Thailand_slept_under_an_umbrella_overnight_ahead_-a-14_1443167004955.jpg


    2CB9D42E00000578-3248660-About_50_people_were_spotted_lining_up_outside_Sydney_s_Apple_st-a-19_1443167005075.jpg


    2CB9A0D200000578-3248660-More_than_50_people_camped_outside_Sydney_s_Apple_store_on_Thurs-a-16_1443167005013.jpg


    2CBAD35E00000578-3248660-Australia_was_the_first_launch_country_to_start_selling_the_hand-m-52_1443168446465.jpg


    http://sinhala.lankafocusnews.com/archives/8793
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පිස්සු මුන්ට. පිස්සු මුන්ට.පිස්සු මුන්ට.පිස්සු මුන්ට.පිස්සු මුන්ට.පිස්සු මුන්ට.පිස්සු මුන්ට.පිස්සු මුන්ට.