මචන්ලා iphone 7 එක sold out ද?
ලංකාවෙන් ගන්න එක පාඩුයි නේද? dubai or usa මේ රටවල් දෙකෙන් මට ගෙන්න ගන්න පුළුවන්.
කොහෙන් ගෙන්න ගන්න එකද වඩා ලාබ? 7 or 7pro?
පුලුවන්නම් dudai, usa ඉන්න අය ඉන්නවනම් මට price එක පොඩ්ඩක් කියපල්ලා.