iPhone 7 Help

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    iPhone 7 එකක් තියෙන කෙනෙකුගෙන් help එකක් ඕනේ!!..මචං මගේ iPhone එක update කරා 11.0.3 වලට...මිට කලින් තිබුන update එකේදී මට හොදටම මතකයි මගේ පහල තියෙන speakers දෙකම හොදට වැඩකරා..අනේ මන්දා මන් අද අතින් speakers එකෙන් එක වහල සබ්දය හොදින් අහල බැලුවහම පහල වම් පැත්තේ පහල speaker එක වැඩ කරන්නේ නැ.. මට මතකයි කලින් iphone වල Bultin මේ සීන් එක අවා.. දන්න කෙනෙක් help එකක් දෙන්න..මට නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ මේ....

    Youtube එකෙත් හෙවවට වැඩක් වුනේ නැ බන්.. හොයා ගන්න බ මේ සීන් එක මොකද්ද කියලා...
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    wame speaker ekka na ne?
    eka nikan balance wenna thiyenna hole ekak neda

    සිරද බං ...මට මතකම speacker දෙකම සුපිරියට වැඩ කරාමයි කියලා..මන් මේ පිස්සු හැදිලා වගේ හොයනවා..
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    දැන් දැක්කේ. වම් පැත්තේ තියන ග්රිල් ස්පිකර්ස් නෙවෙයි ලු. ඩිසයින් එකට තියන එකක් ලු. ස්ටීරියෝ වෙන්නේ පල්ලෙහා තියන ඉමේජ් එකේ විදිහට ලු. උඹ මාවත් බය කරා!!

    main-qimg-5494c2f56bc17ff609537e16fb8239bf-c


    Source
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    සිරද බං ...මට මතකම speacker දෙකම සුපිරියට වැඩ කරාමයි කියලා..මන් මේ පිස්සු හැදිලා වගේ හොයනවා..

    yata ekai ban thiyenne :D
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දැන් දැක්කේ. වම් පැත්තේ තියන ග්රිල් ස්පිකර්ස් නෙවෙයි ලු. ඩිසයින් එකට තියන එකක් ලු. ස්ටීරියෝ වෙන්නේ පල්ලෙහා තියන ඉමේජ් එකේ විදිහට ලු. උඹ මාවත් බය කරා!!

    main-qimg-5494c2f56bc17ff609537e16fb8239bf-c


    Source

    ow bn math hoya gattha!!! thanks bn
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    11 update eka danna epa machan hoyala balapn eka ekata eka eka leda charter...
    Anika battery eka bahinawa hitu gala