iphone 7 jet black scratch

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    iphone 7 ජෙට් බ්ලැක් යුස් කරන අය කව්ද ඉන්නේ
    මේක සිහිරීම් ලකුණු වැඩියෙන් පෙන්වා කියල නෙට් බැලුවම තියෙනව.
    මේ කතාව ගැන මොකද කියන්නේ ඔයාලා.matte black එක ද එහෙම බැලුවම හොද :nerd::nerd::nerd:
    කස්ටිය කියමු බලන්න අදහස් :rolleyes::rofl::D:D:D
    iphone-7-scratched-black-rear-scratches-682715.jpg

    iPhone-7-Plus-Jet-Black-815996.jpg
     
    • Like
    Reactions: ST.PIERRE

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    Ado lassnata case ekak dala
    Temped galass ekak dala use karapqnko
    Mona phone ekath thamange care eka anuwa
    Thamai

    unge site ekema kiyala thiyenwalu damage wadi kiyala anith ewata wadiya.ekai seen eka.komath ithn api cover ekk use karanwa ne.mata danaganna one eth scratch mark wadi da kiyala :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පිටරට උන් කන්ට්‍රැක්ට් එකට පෝන් ගන්නේ.... අනික උන්ට පෝන් එක හීරුනත් එකයි නැතත් එකයි.... ස්ටෝර් එකට පොඩි ගානක් ගෙව්වම අලුත් එකක් ගන්න පුලුවන්... අනික උන් එක පෝන් එකක් යුස් කරන්නේ අවුරුද්දක් වගේ අනිත් එක ආපුගමන් එක ගන්නවා.... මෙහේ ස්ටොර් නෑ.... ඒ නිසා පරිස්සමින් පාවිච්චි කරන්න.... මෙහෙන් ගත්ත එවා වන් ටු වන් අලුත් එකක් ගන්න පුලුවන් එකට ඉතින් සින්ගා යන්න වෙනවා... එක තමා ලගම ස්ටෝර් එක...
     
    hmmmm
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කෙසින් එකක් දාන පාවිච්චි කරන්න ඕනේ බන් ඉතින්.
     
    • Like
    Reactions: kinkon