Apple iPhone 7 128GB Black for sale

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා iPhone 7 128GB Black එකක් තියෙනවා. Glass එකේ පොඩි crack එකක් ගිහින් තියෙනවා. වෙන මුකුත් errors නෑ. Japan වලින් ගත්ත එකක්. හොඳටම phone එක තියෙනවා. 58කට වගේ දෙනවා.

    Picture_2018_06_20_20_03_31.jpg

    35882567_10214340256813446_3918792087163633664_n.jpg

    Picture_2018_06_20_20_04_12.jpg

    Picture_2018_06_20_20_03_58.jpg

    Picture_2018_06_20_20_04_02.jpg

    100% good working condition
    8 months used
    small crack on glass
    RSim
    phone with charger & handsfree

    ඕනෙ අය කියන්න:D:D:D
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ග්ලාස් එකේ ක්‍රැක් එකක් තියෙද්දි 100%ක් good condition එකේ තියෙන්නෙ කොහොමද බන්
    එතකොට ක්‍රැක් එක නැතුව තියෙද්දි 120%ක් වගේ කන්ඩිශන් එකකද තිවුනෙ
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ග්ලාස් එකේ ක්‍රැක් එකක් තියෙද්දි 100%ක් good condition එකේ තියෙන්නෙ කොහොමද බන්
    එතකොට ක්‍රැක් එක නැතුව තියෙද්දි 120%ක් වගේ කන්ඩිශන් එකකද තිවුනෙ

    working condition ban :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    working condition ban :P
    ග්ලාස් එකෙ ක්‍රැක් එකක් තියෙනහ් එකක් 58 ට අරගෙනහ් 30ක් වත් වියදම් කරන්නහ් වෙයි ඔරිජිනල් එක දාගන්නහ් :dull:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ග්ලාස් එකෙ ක්‍රැක් එකක් තියෙනහ් එකක් 58 ට අරගෙනහ් 30ක් වත් වියදම් කරන්නහ් වෙයි ඔරිජිනල් එක දාගන්නහ් :dull:

    echchara wenne na ban 15k 20k wage wei.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ග්ලාස් එකෙ ක්‍රැක් එකක් තියෙනහ් එකක් 58 ට අරගෙනහ් 30ක් වත් වියදම් කරන්නහ් වෙයි ඔරිජිනල් එක දාගන්නහ් :dull:

    ග්ලාස් එක හොදට තිවුනා නම් 58 හොයයන්න තිවුනා කෑලි කරලා විකුනලා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපරාදේ බන් උබ පොඩි ක්‍රැක් එකක් තියේ කිව්වේ....:dull:දැන් මේකේ ඉන්න හිඟන හැත්ත ඕක කන්ඩෙම් කරනවා...:angry:
    පේන්නවත් නෑනේ බන් ක්‍රැක් එක...:no::dull: හොඳට ඇඟේ ගහන්න තිබ්බා 65න් උඩ... :oo:
    හ්ම්ම්...උඹ පුලාන්නම් එඩිට් කරහන්...මමත් මේක අයින් කරන්නම්...:love:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපරාදේ බන් උබ පොඩි ක්‍රැක් එකක් තියේ කිව්වේ....:dull:දැන් මේකේ ඉන්න හිඟන හැත්ත ඕක කන්ඩෙම් කරනවා...:angry:
    පේන්නවත් නෑනේ බන් ක්‍රැක් එක...:no::dull: හොඳට ඇඟේ ගහන්න තිබ්බා 65න් උඩ... :oo:
    හ්ම්ම්...උඹ පුලාන්නම් එඩිට් කරහන්...මමත් මේක අයින් කරන්නම්...:love:

    thoge as penne nadda?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අපරාදේ බන් උබ පොඩි ක්‍රැක් එකක් තියේ කිව්වේ....:dull:දැන් මේකේ ඉන්න හිඟන හැත්ත ඕක කන්ඩෙම් කරනවා...:angry:
    පේන්නවත් නෑනේ බන් ක්‍රැක් එක...:no::dull: හොඳට ඇඟේ ගහන්න තිබ්බා 65න් උඩ... :oo:
    හ්ම්ම්...උඹ පුලාන්නම් එඩිට් කරහන්...මමත් මේක අයින් කරන්නම්...:love:

    :lol::lol::rofl: