iphone 7

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මම iphone 7 එකක් ගන්න හිතන් ඉන්න්වා දැනට පාවිච්චි කරන්නේ iphone 6s plus එකක්..

    iphone 8 එකක් ගන්න සල්ලි මදි ඒක නිසා 7 එකකට යන්න හිතන් ඉන්නේ උබලගේ අදහස මොකක්ද ?

    iphone x එකක් නම් ගන්න කියන්න් එපා එච්චර සල්ලි නෑ..
    :cool::cool::cool:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    6s එකෙයි 7 එකෙයි ලොකු වෙනසක් නෑනෙ. battery ගැන ප්‍රශ්නයක් නැත්නම් ගන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    6s එකෙයි 7 එකෙයි ලොකු වෙනසක් නෑනෙ. battery ගැන ප්‍රශ්නයක් නැත්නම් ගන්න.

    7 එකෙ බැටරි බහිනවා නේද බන් ඉක්මනට..?

    8 එකකට යන්න බෑ බන් ඒක නිසා 7 එකක් ගන්න හදන්නේ..
    6S Plus එක ටිකක් ලොකු වැඩියි වගේ එක වෙලාවකට...
    ඒක නිසා 7 Plus එකක් නැතිව 7 එකක් ගන්න් හිතාගෙන් ඉන්නේ..
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    7 එකෙ බැටරි බහිනවා නේද බන් ඉක්මනට..?

    8 එකකට යන්න බෑ බන් ඒක නිසා 7 එකක් ගන්න හදන්නේ..
    6S Plus එක ටිකක් ලොකු වැඩියි වගේ එක වෙලාවකට...
    ඒක නිසා 7 Plus එකක් නැතිව 7 එකක් ගන්න් හිතාගෙන් ඉන්නේ..

    මගේ ගාව කලින් තිබුන 7 එකක්. මටනම් දවසක්වත් තියා ගන්න බෑ, උපරිම පැය 15, 18 වගේ තමා. data off කරගෙන දවසට කෝල් 2, 3 අරන් පරිස්සමට පාවිච්චි කරන කෙනෙක්ටනම් අවුලක් නෑ.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    80,000LKR විතර වෙනවා නේද...?

    ඇයි බන් 2018 මෙච්චර හොද ෆොනේ තියෙද්දී එච්චර ගානක් වියදම් කරලා 2016 ආපු ගානට වටින්නේ නැති outdated phone එකක් ගන්නේ...?

    Apple 8, X එකක්නම් කමක් නැහැ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මගේ ගාව කලින් තිබුන 7 එකක්. මටනම් දවසක්වත් තියා ගන්න බෑ, උපරිම පැය 15, 18 වගේ තමා. data off කරගෙන දවසට කෝල් 2, 3 අරන් පරිස්සමට පාවිච්චි කරන කෙනෙක්ටනම් අවුලක් නෑ.

    හුටා එහෙමද මචන් මම ද්වසෙම wifi on කෝල්නම් ගොඩාක්ම එන්නේ නෑ..
    ඩේටා ඔන් කරනවා කොහේ හරි යද්දි.. (ගෙදර ඔෆිස් එකේ wifi on)
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    හුටා එහෙමද මචන් මම ද්වසෙම wifi on කෝල්නම් ගොඩාක්ම එන්නේ නෑ..
    ඩේටා ඔන් කරනවා කොහේ හරි යද්දි.. (ගෙදර ඔෆිස් එකේ wifi on)

    office එකේ ඉන්නකොට wifi connect කරනව, නැති වෙලාවට data. මටනම් දවසට කෝල් 15, 20 විතර එනව office වැඩ වලට. ඊට අමතරව facebook යනව සින්දු අහනව සමහර වෙලාවට ෆොටෝ ගන්නව. ඔය ටික කරල උපරිම පැය 18 වගේ තමා. තව ගේම් ගහල වීඩියෝ එහෙම බැලුවොත් ඉතින් හිතාගන්න පුළුවන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    office එකේ ඉන්නකොට wifi connect කරනව, නැති වෙලාවට data. මටනම් දවසට කෝල් 15, 20 විතර එනව office වැඩ වලට. ඊට අමතරව facebook යනව සින්දු අහනව සමහර වෙලාවට ෆොටෝ ගන්නව. ඔය ටික කරල උපරිම පැය 18 වගේ තමා. තව ගේම් ගහල වීඩියෝ එහෙම බැලුවොත් ඉතින් හිතාගන්න පුළුවන්නේ.

    :shocked::shocked::shocked:
     
    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    හුටා එහෙමද මචන් මම ද්වසෙම wifi on කෝල්නම් ගොඩාක්ම එන්නේ නෑ..
    ඩේටා ඔන් කරනවා කොහේ හරි යද්දි.. (ගෙදර ඔෆිස් එකේ wifi on)

    Eka ekage boru walata ahu wenna epa machan... udeta 100% battary thibba nam 1 day walata wada use karanna puluwan... oya kebba gahapu ekata usage eke screenshot ekak danna kiyapan... onna balapan dan phone eka na kiyala danna widiyak na kiyayi :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    80,000LKR විතර වෙනවා නේද...?

    ඇයි බන් 2018 මෙච්චර හොද ෆොනේ තියෙද්දී එච්චර ගානක් වියදම් කරලා 2016 ආපු ගානට වටින්නේ නැති outdated phone එකක් ගන්නේ...?

    Apple 8, X එකක්නම් කමක් නැහැ.

    මට 6s + එක දීලා ඒකට ගානක් අඩුකරලා ගන්න පුලුවන් එකකට තියෙන්නේ මේක විතරයි බන්...
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අයි ෆෝන් 8 ආවා x ආවා ඇයි බං 9 ආවේ නැත්තේ. ඇපල් එකේ උනුත් 9 නපුරුයි කියලා විශ්වාස කරනවාද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අයි ෆෝන් 8 ආවා x ආවා ඇයි බං 9 ආවේ නැත්තේ. ඇපල් එකේ උනුත් 9 නපුරුයි කියලා විශ්වාස කරනවාද?

    එහෙම වෙන්න ඇති නේද මචන්...
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Eka ekage boru walata ahu wenna epa machan... udeta 100% battary thibba nam 1 day walata wada use karanna puluwan... oya kebba gahapu ekata usage eke screenshot ekak danna kiyapan... onna balapan dan phone eka na kiyala danna widiyak na kiyayi :rofl:

    මම කිව්වෙ මම use කරපු විදිහට. hard use කරන්නෙ නැතුව දවසට වඩා තියා ගන්න පුළුවන්.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    6s එක දීල 7 එකට යන එකනම් කිසිම තේරුමක් නැති වැඩක්. 8 or X එකට යන්න බැරිනම් තව ටිකක් ඕක use කරල සල්ලි ටිකක් සෙට් කරගෙන ගනින්. මොක ගත්තත් apple use එවනම් ගන්න එපා, brand new එකකට යන්නම try කරපන්.

    මම 7 එක use කරන්න අරන් දැන් අවුරුද්දක් වෙනව. battery එකනම් උපරිම දවසක් වගේ තමා. මටනම් ඊට වැඩියෙන් කොහොමත් තියාගන්න බෑ.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මට 6s + එක දීලා ඒකට ගානක් අඩුකරලා ගන්න පුලුවන් එකකට තියෙන්නේ මේක විතරයි බන්...

    එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ.

    එත් උබට 80 වගේ වියදම් කරන්න පුලුවන්නම්, iPhone 8 එකක් හරි X එකක් හරි ගන්නත් සල්ලි නැත්නම්, Apple ecosystem එකටත් එහෙම ලොකු අසාවකුත් නැත්නම් outdated overprice phone එකකට යන්නේ නැතුව OnePlus 5T එකක් වගේ ගන්න try කරන්න. මම දන්න විදියට දැනට Fastම charging technology එක තියෙන්නේ උන්ගේ phone වල විතරයි.

    අයි ෆෝන් 8 ආවා x ආවා ඇයි බං 9 ආවේ නැත්තේ. ඇපල් එකේ උනුත් 9 නපුරුයි කියලා විශ්වාස කරනවාද?

    එක කියන්න දැන්ම බැ මචන්.
    iPhone 8 කියන්නේ normal උන් ගහන phone series එකේ අලුත්ම phone එක.
    iPhone X කියන්නේ Apple 10th anniversary එකට ගහපු special phone එකක්. එකයි එකට iPhone 10 (X) කියන්නේ.
    මම හිතන්නේ එක one-time phone එකක්.

    iPhone 9 එක එනවනම් එන්නේ මේ අවුරුද්දේ...
    හැබැයි හරියටම කියන්න බැහැ මොකද අලුතෙන් එන iPhone එකට 9 කිව්වොත් එක සමහර මිනිස්සු confuse වෙන්න ඉඩ තියන නිසා.

    reputation_neg.gif
    iphone 7 01-26-2018 11:50 PM ube amma ondated

    Seriously dude?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ.

    එත් උබට 80 වගේ වියදම් කරන්න පුලුවන්නම්, iPhone 8 එකක් හරි X එකක් හරි ගන්නත් සල්ලි නැත්නම්, Apple ecosystem එකටත් එහෙම ලොකු අසාවකුත් නැත්නම් outdated overprice phone එකකට යන්නේ නැතුව OnePlus 5T එකක් වගේ ගන්න try කරන්න. මම දන්න විදියට දැනට Fastම charging technology එක තියෙන්නේ උන්ගේ phone වල විතරයි.

    එක කියන්න දැන්ම බැ මචන්.
    iPhone 8 කියන්නේ normal උන් ගහන phone series එකේ අලුත්ම phone එක.
    iPhone X කියන්නේ Apple 10th anniversary එකට ගහපු special phone එකක්. එකයි එකට iPhone 10 (X) කියන්නේ.
    මම හිතන්නේ එක one-time phone එකක්.

    iPhone 9 එක එනවනම් එන්නේ මේ අවුරුද්දේ...
    හැබැයි හරියටම කියන්න බැහැ මොකද අලුතෙන් එන iPhone එකට 9 කිව්වොත් එක සමහර මිනිස්සු confuse වෙන්න ඉඩ තියන නිසා.

    reputation_neg.gif
    iphone 7 01-26-2018 11:50 PM ube amma ondated

    Seriously dude?

    එහෙමනැත්නම් ගන්න වෙන්නේ සැම්සුන් S8 එකක් තමයි...
    ඒත් මට ඇපල්වලින් එහා එකක් ගන්න හිතෙන්නේ නෑ දැන් එකට පුරුදුවෙලා..