iphone 7

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං ගාවත් 6 එකක් තියෙන්නේ 2017 May වල manufacture කරපු brand new එකක්
    මාත් මේ 7 Plus එකකට යන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නේ සල්ලි නෑ බං :(
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඇයි 6s plus. නේද 2කට නැවෙන්නෙ.🤣🤣🤣

    එහෙම සාක්කුවේ දැම්මට නැවෙන්නේ නෑ බන් ...
    හයියෙන් අල්ලලා දෙකට නැව්වොත් නම් නැවෙයි...ඕන ෆෝන් එකක් එහෙම නැව්වොත් එක්කෝ නැවෙයි එක්කෝ කැඩෙයි..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මං ගාවත් 6 එකක් තියෙන්නේ 2017 May වල manufacture කරපු brand new එකක්
    මාත් මේ 7 Plus එකකට යන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නේ සල්ලි නෑ බං :(

    7 Plus එකකට යන්න සල්ලි හොයාගන්නවානම් එකපාර 8 එකක්ම ගනින්..
    දෙකම එක ගනන් වගේ නේද යන්නේ...
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    7 Plus එකකට යන්න සල්ලි හොයාගන්නවානම් එකපාර 8 එකක්ම ගනින්..
    දෙකම එක ගනන් වගේ නේද යන්නේ...

    7,8 දෙකම එක වගේ බං ඉතින් වැඩි ගානක් දීලා 8 එකක් ගන්න එකේ තේරුමක් නෑ නේද :rolleyes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    EMINƎM;22780060 said:
    android set wenawanm 5T ekak ganin bn. naththam 7 ekak aran hitha hada ganin bima watunata pitipasse kadenna glass ekak na kiyala :oo: 7Plus ekakta ynna

    5T එකටනම් මගේ එච්චර ආසාවක් නෑ බන් එහෙමනම් samsung galaxy s8 එකකට වගේ තමයි යන්න වෙන්නේ...

    ඉස්සර ඇන්රොයිඩ් තමයි පාවිච්චිකරේ ඒත් ඇපල් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් මිදෙන්න හිතෙන්නේ නෑ...
    නැත්නම් samsung galaxy s8 එකත් හොදයි..(වෙලාවකට S8 එකකට යන්නත් හිතෙනවා..)


    iPhone 7 Plus එකක්ගන්න සල්ලිනෑ මචන්..