iPhone 8/ 8+ (Abans)

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    24174190_1700893029952465_3857692781954508522_n.png
    [/CENTER]

    Last edited:
    • Like
    Reactions: niruthsg

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මුලින් කීයක් දෙන්න ඕනෙද. පොලී නැතුව ගෙවන්න දෙන සීන් එකක් නම් ලාබයි නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මුලින් ගානක් ගෙවන්න නැතුව 3809 ගානෙ 36ක් විතර නම් ගෙවන්න තියෙන්නෙ අවුලක් නැහැ වගේ
    ටකස් එකේ ඇමෙක්ස් කාඩ් එකට 118000ට තියනවා, මේකෙන් ගත්තොතින් 137000ක් වගේ නෙ වෙන්නෙ, 20ක් වැඩිපුර ගෙවන්න වෙනවා ඒත් අවුලක් නැහැ මාසෙ ගානෙ නේ ගෙවන්න
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    මුලින් ගානක් ගෙවන්න නැතුව 3809 ගානෙ 36ක් විතර නම් ගෙවන්න තියෙන්නෙ අවුලක් නැහැ වගේ
    ටකස් එකේ ඇමෙක්ස් කාඩ් එකට 118000ට තියනවා, මේකෙන් ගත්තොතින් 137000ක් වගේ නෙ වෙන්නෙ, 20ක් වැඩිපුර ගෙවන්න වෙනවා ඒත් අවුලක් නැහැ මාසෙ ගානෙ නේ ගෙවන්න

    මෙහෙම අරන් ටික කාලෙකින් ෆෝන් එක නැති උනොත් කොහොමද ආතල් එක :lol::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    මුලින් ගානක් ගෙවන්න නැතුව 3809 ගානෙ 36ක් විතර නම් ගෙවන්න තියෙන්නෙ අවුලක් නැහැ වගේ
    ටකස් එකේ ඇමෙක්ස් කාඩ් එකට 118000ට තියනවා, මේකෙන් ගත්තොතින් 137000ක් වගේ නෙ වෙන්නෙ, 20ක් වැඩිපුර ගෙවන්න වෙනවා ඒත් අවුලක් නැහැ මාසෙ ගානෙ නේ ගෙවන්න

    koheda takas eke tiyenne 118ta
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    me authorized sellers lagen hodama kawda iphone gannawa nam

    Abans
    Dialog
    BT option
    Future World
    Softlogic
    Tabz
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක එක පාර ගෙවලා ගන්න තරම් සල්ලි කාරයෙක් නෙවෙයි නම් ඔහොම ගෙව ගෙව ඉන්න ගන්න එපා. අව්රුදු 3 ක් ගෙවනවා කියන්නේ එපා වෙන වැඩක්නේ. ඕනෙම ෆෝන් එකක ගතිය තියන්නේ අරන් මාසයක් දෙකක් යනකල්. ඊට පස්සේ ඕකේ කිසිම විශේෂත්වයක් නැති වෙයි. අනිත් එක ඊලග අයිෆෝන් එක ආවම ඕකේ මිල බහිනවා. ඒත් උඹලා තාමත් ඕකට ගෙවනවා. මොකද වාහනයක් වගේ ෆිනෑන්ස් එක්ක ගෙවාගන යන්න කියලා කාට හරි විකුණන්න පුලුවන් වෙයිද. ඕක ෂුවර්එකට මූලික ගෙවීමක් නැතුව මුං දෙන්නෙත් නෑ. 25% ක 30%ක මූලික ගෙවීමක් කරලා ගෙවාගන යන්න කිව්වොත් කොහොමද ආතල් එක. තාවකාලික ආසාවන් වෙනුවෙන් නිකන් එක එක දේවල් වලට හිර වෙන්න එපා බං.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ටික ටික ගෙවන හින්දා අවුලක් නෑ. අනික මුදලේ වටිනාකම ටික ටික අඩුවෙනවා නේ.
    හැබැයි තව තව අලුත් ෆොනේ එද්දී උබට මොනවා හිතේවිද කියන්න බෑ
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,413
    1,350
    113
    ඕක එක පාර ගෙවලා ගන්න තරම් සල්ලි කාරයෙක් නෙවෙයි නම් ඔහොම ගෙව ගෙව ඉන්න ගන්න එපා. අව්රුදු 3 ක් ගෙවනවා කියන්නේ එපා වෙන වැඩක්නේ. ඕනෙම ෆෝන් එකක ගතිය තියන්නේ අරන් මාසයක් දෙකක් යනකල්. ඊට පස්සේ ඕකේ කිසිම විශේෂත්වයක් නැති වෙයි. අනිත් එක ඊලග අයිෆෝන් එක ආවම ඕකේ මිල බහිනවා. ඒත් උඹලා තාමත් ඕකට ගෙවනවා. මොකද වාහනයක් වගේ ෆිනෑන්ස් එක්ක ගෙවාගන යන්න කියලා කාට හරි විකුණන්න පුලුවන් වෙයිද. ඕක ෂුවර්එකට මූලික ගෙවීමක් නැතුව මුං දෙන්නෙත් නෑ. 25% ක 30%ක මූලික ගෙවීමක් කරලා ගෙවාගන යන්න කිව්වොත් කොහොමද ආතල් එක. තාවකාලික ආසාවන් වෙනුවෙන් නිකන් එක එක දේවල් වලට හිර වෙන්න එපා බං.

    Very good advice. Buy what you need . Nor what you want.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    meka tiyenne credit card ekata neda? ehema balddi therumak ne..
    card eke full amount eka deduct wenawa,, card ekata api monthly danna one...
    install walata giyama eka early settle krnnath be.. digatama gewanna one.
     
    • Like
    Reactions: SHANUXLK