මචන්ලා 8 ප්ලස් එකේ ස්ටීරියො ස්පිකර්ස් එනවානේ. ඒකෙ ඉයර්පීස් ස්පීකර් එකේ වොලියුම් එක අඩුයිද බොටම් ස්පීකර් එකට වඩා. එහෙම නැත්නම් දෙකේම සවුන්ඩ් එක සමානද.
iPhone එකක් නම් නෑ ඒත් ඉයර්පීස් එකේ සද්දෙ අඩුයි ඕන ෆෝන් එකක ඒක අනිත් ස්පීකරේට වඩා පොඩි නිසා
ow neda, but 7 plus eke dekama samanai wage bn
යාළුවෙක්ගෙ Samsung Galaxy S9 එකක් තියෙනව..ඒකෙත් සවුන්ඩ්ස් බැලන්ස් නෑ ස්ටීරියෝ උනාට
මගේ ලග X එකක් තියෙන්නෙ
ඒකෙ ස්ටීරියෝ සවුන්ඩ් බැලන්ස්, Earpiece එක කියලා ඒක සද්දෙ අඩුවක් නැහැ
EDIT : දැං ප්ලේ කරලාම බැලුව වෙනසක් ඇත්තෙම නැහැ
මගේ ලග X එකක් තියෙන්නෙ
ඒකෙ ස්ටීරියෝ සවුන්ඩ් බැලන්ස්, Earpiece එක කියලා ඒක සද්දෙ අඩුවක් නැහැ
EDIT : දැං ප්ලේ කරලාම බැලුව වෙනසක් ඇත්තෙම නැහැ
X eke wenasak na8+ තියෙන්නෙ... ඉයර් පීස් එකේ සද්දෙ අඩුයි...![]()
oh ehemada bn, e kiyne hatida 8+ eke
ඔය විදියට දැනෙන්නෙ ස්පිකර් දෙක වැඩ කරන්නෙ දෙවිදියකට උනාම
ඉයර්පිස් එකෙ ස්පිකර් එක වැඩ කරන්නෙ ට්‍රිබල් විදියට
පාහාල එක මිඩ් බෙස් විදියට එකයි ඔය වෙනස
සමහාර පොන් වල දෙවිදියකට වැඩ කරන්නෙ