අයි බැටරි හෙල්ත් එක අඩු??
කියක් උනයි??
Android එකක නං MicroSD කාඩ් එකක් දැම්ම වැඩේ ක්ලෝස්.Mama hithan inne 64GB wage fill wenakota photos, videos tika external hard ekakata wage danna.
------ Post added on Feb 15, 2023 at 10:57 PM
Android එකක නං MicroSD කාඩ් එකක් දැම්ම වැඩේ ක්ලෝස්.
මම මේ ළඟදි ෆිල්ම් එකක් ලැප් එකෙන් මේකට දාගන්න කාපු කට්ටක්. ඕව හාඩ් වලට කොපි කරන්න ගියොත් පණ යයි බං1849 AUD. Accessories walata ekka 2000 wage giya
Mama hithan inne 64GB wage fill wenakota photos, videos tika external hard ekakata wage danna.
------ Post added on Feb 15, 2023 at 10:57 PM
මෙහෙ ගණන් වගේම තමයි. මමත් ඒ ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගත්තේ.. දැන් නම් තව ගොඩක් අඩු වෙලා හැබැයි.1849 AUD. Accessories walata ekka 2000 wage giya
මෙහෙ ගණන් වගේම තමයි. මමත් ඒ ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගත්තේ.. දැන් නම් තව ගොඩක් අඩු වෙලා හැබැයි.
මහා ලොකු වෙනසක් නැ මෙහෙ තරම් රුපියල් විසිදාහක වගේ වෙනසක් තියෙන්නේ.View attachment 197404
මෙහේ ලක්ෂ 5කට 256 එක ගන්න පුලුවන් දැන්. මේ තියෙන්නෙ
මාත් කල්පනා කරේ මගේ 13 Pro Max එක දීල මෙයින් එකක් ගන්නවද කියල. Apple Asia එකේ හෙම Exchange කරනවලු. මට ගත්ත ගානටම දෙන්න පුලුවන්වෙයි
හැම තැනම් එහෙමයි වගේ...මම ගෙන්නවගත්තේ 5යි 5000කට 256GBමහා ලොකු වෙනසක් නැ මෙහෙ තරම් රුපියල් විසිදාහක වගේ වෙනසක් තියෙන්නේ.
මම මේ ළඟදි ෆිල්ම් එකක් ලැප් එකෙන් මේකට දාගන්න කාපු කට්ටක්. ඕව හාඩ් වලට කොපි කරන්න ගියොත් පණ යයි බං
2000AUD කියන්නෙ පාඩු නැද්ද බං? ලංකාවෙ 256 එක ගන්න පුලුවන් නේ හරියටම 5කට
අනේ මංද බං මම ඔය ලැප් එකත් එක්ක වැඩිය ඩීල් කරන්නෙ නෑ ෆෝන් එකෙන්. ෆයිල් ට්‍රාන්සර් කරන්න ඕන උනොත් ES File එකෙන් Network Drive එකට ෆයිල් කොපි කරනව. ඒත් ඉතිං ඒක ටිකක් වෙලා යනව. ෆෝන් එක ලැප් එකට ගැහුවත් හරියට ෆයිල්ස් පේන්නෙ නෑ නේ. විකාර විදියට ෆයිල්ස් පේන්නෙ.ලැප් එකෙන් ෆෝන් එකට දාන්න කට්ට උනාට, ෆෝන් එකෙන් ලැප් එකට දාන්න එච්චර කට්ටක් නෑ කියනව නේද?
සමහර විට ගාන තව ටිකක් අඩුවට ගන්න තැන් තිබුණා. ගෙන්නව ගන්න කල් යනවා. මට හදිසි වැඩකට ඕන වෙලා ඒ ගානට ගත්තෙ. ඒක තමා සාමාන්‍ය retail price එක.
අනේ මංද බං මම ඔය ලැප් එකත් එක්ක වැඩිය ඩීල් කරන්නෙ නෑ ෆෝන් එකෙන්. ෆයිල් ට්‍රාන්සර් කරන්න ඕන උනොත් ES File එකෙන් Network Drive එකට ෆයිල් කොපි කරනව. ඒත් ඉතිං ඒක ටිකක් වෙලා යනව. ෆෝන් එක ලැප් එකට ගැහුවත් හරියට ෆයිල්ස් පේන්නෙ නෑ නේ. විකාර විදියට ෆයිල්ස් පේන්නෙ.