මම android nexus වල ඉදල iphone 6splus එකකට මාරු වෙන්න හදන්නේ මේක හොදට හිතල ගත්ත තීරණයක් එත් එන ප්රශ්න මොනාද කියල දැනගන්න ඕනේ මගේ apps වැඩ කරයිද නැද්ද කියල දැනගන්නේ කොහොමද ඊලගට සිංහල support eka කොහොමද google core apps වැඩ කරනවද වගේම IOS එකේ තියන bugs මොනාද වගේ ඒවා

