iphone call recording

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    iphoneඑකක screen recording දාල කෝල් එකක් රෙකෝඩ් කරන්නේ කොහොමද? මම කතා කරන එක රෙකෝඩ් වෙනවා හැබැයි එහා පැත්තේ සද්දේ රෙකෝඩ් වෙන්නේ නෑ. කොහොමද දෙපැත්තේම සද්දේ එන්න රෙකෝඩ් කරන්නේ? :oo:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝල් එකේදී මයික් එක යූස් වෙන නිසා රෙකෝඩිවලට ගන්න බැරුව ඇති