Iphone Camera lense

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මචංලා iphone එකට හරියන හොද portrait ලෙන්ස් එකක් කියන්නකෝ DSLR එකකින් වගේ ෆොටෝ quality එකට එන. මාගාව තියෙන්නේ iphone 7 එකක්.

    like this
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    android cha

    ගොඩක් high end ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල තියෙනවා ප්‍රෝ මෝඩ් එකක්. එකේදී ISO, shutter speed වගේ ඒවා අපිටම control කරන්න පුළුවන්, ඒ වගේම RAW ෂූට් කරන්න පුළුවන්. DSLR ලඟටවත් එන්න ෆොටෝ එකක් ගන්න පුළුවන් එහෙම තමයි. Moment ලෙන්සස් නම් හොදයි, හැබැයි ගණන්. මොන ලෙන්ස් ගත්තත් DSLR කොලිටි ගන්න අමාරුයි සෙන්සර් සයිස් එක පොඩි හින්ද ෆෝන් වල
     
    maath high end phone use kerela tiyanawa cvr apps dala tiyanawa ewata eth ios use kerenakota wenasa teruna. man ahuwe dslr qualityama nemai portrait lense ehema monawada kiyala tikak hoda. dslr level ekata ganna puluwan meke thani lense eka nisa protrait mode eka na. moment ganan 20 k wage wenawa 58mm lense ekak. siuri kiyala ekak tiyanawa 12.5 k wage. eeta wada aduwata nadda kiyala baluwe.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,202
    20,280
    113
    අඩුවට තියෙනන එව නම් තෙරුමක් නෑ....:angry:
    හරියට ෆිට් වෙන්නෙත් නෑ....:angry:
    moment එක තම ගන්නව නම්

    ඔච්චර portrait ඔනි නම් GCAM ported install kara gann...අහ් අමතක උනා...iPhone neh :rofl::rofl:

    iPhone X ගන්න එහෙනම්
     
    thank you.