Oka dila dslr ekak ganna
dslr wala quality ganna kohomada bola. phone eka wikunala dslr ekak ganna thama wenne
android cha
ගොඩක් high end ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල තියෙනවා ප්රෝ මෝඩ් එකක්. එකේදී ISO, shutter speed වගේ ඒවා අපිටම control කරන්න පුළුවන්, ඒ වගේම RAW ෂූට් කරන්න පුළුවන්. DSLR ලඟටවත් එන්න ෆොටෝ එකක් ගන්න පුළුවන් එහෙම තමයි. Moment ලෙන්සස් නම් හොදයි, හැබැයි ගණන්. මොන ලෙන්ස් ගත්තත් DSLR කොලිටි ගන්න අමාරුයි සෙන්සර් සයිස් එක පොඩි හින්ද ෆෝන් වල
අඩුවට තියෙනන එව නම් තෙරුමක් නෑ....
හරියට ෆිට් වෙන්නෙත් නෑ....
moment එක තම ගන්නව නම්
ඔච්චර portrait ඔනි නම් GCAM ported install kara gann...අහ් අමතක උනා...iPhone neh
iPhone X ගන්න එහෙනම්
Halide App eka thiyanwada eken RAW (DNG) save karanda puluwan jpg walat awadiya quality.moment thama ela anith ewa wadak na
DSLR කොලිටිය නම් ගන්න බෑ මොන ලෙන්ස් දැම්මත්![]()