iPhone charging. 20W apple charger

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    20W Apple charger එකෙන් නෑතිව වෙන charger එකකින් charge කරොත් battery health එක අඩු වෙනවද?
    7000/= දීලා 20W charger එකක් ගන්නම ඕනද?
     

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    Original charger එකෙන්ම charge කරන තරමට සාවුක්‍යට හොදයි.
     
    • Like
    Reactions: wqe123

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ගන්න එක කෝකටත් හොදයි. ලක්ශ ගානක් දීලා ෆෝන් අරන් තව චාජර් වෙනමත් ගන්න ඕනි. හෙන ගහනව ඇපල් එකේ කාලකන්න්නින්ට:angry::angry:
     
    • Like
    • Haha
    Reactions: wqe123 and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,517
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගන්න එක කෝකටත් හොදයි. ලක්ශ ගානක් දීලා ෆෝන් අරන් තව චාජර් වෙනමත් ගන්න ඕනි. හෙන ගහනව ඇපල් එකේ කාලකන්න්නින්ට:angry::angry:
    wala.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    අපෝ නෑ හෙල්ත් එක වැඩි කල් පවතිනව 10W වගේ slow charger එකකින් charge කළොත්
     
    • Like
    Reactions: wqe123