බැලුවා නම් කියපන්කෝ ඕකේ මොකක්ද තියෙන්නේ කියලා

iPhone එක මුලින්ම හදද්දි ඒක පිටපස්සෙ වෙච්ච අපි නොදන්න කතාව මචන්. බලපන් මාර දේවල් ටිකක් දැනගන්න පුලුවන්.![]()
Uba anti apple da?

නැහැ මම ඕනම තාක්ෂනික නිර්මානයක් අගය කරනවා. මම කැමති දේ පාවිච්චි කරනවා.![]()
නැහැ මම ඕනම තාක්ෂනික නිර්මානයක් අගය කරනවා. මම කැමති දේ පාවිච්චි කරනවා.![]()