iPhone Documentary

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    බැලුවා නම් කියපන්කෝ ඕකේ මොකක්ද තියෙන්නේ කියලා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැලුවා නම් කියපන්කෝ ඕකේ මොකක්ද තියෙන්නේ කියලා

    iPhone එක මුලින්ම හදද්දි ඒක පිටපස්සෙ වෙච්ච අපි නොදන්න කතාව මචන්. බලපන් මාර දේවල් ටිකක් දැනගන්න පුලුවන්. :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    iPhone එක මුලින්ම හදද්දි ඒක පිටපස්සෙ වෙච්ච අපි නොදන්න කතාව මචන්. බලපන් මාර දේවල් ටිකක් දැනගන්න පුලුවන්. :rolleyes:

    12න් පස්සේ තමයි ඉතින්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    නැහැ මම ඕනම තාක්ෂනික නිර්මානයක් අගය කරනවා. මම කැමති දේ පාවිච්චි කරනවා. :cool:

    Ow bung ekak thamai wenna ona