Iphone epa una

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
    අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
    අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
    එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි දෙවල් ටිකක් වෙනස් කරලා බර ගාණකට විකුණනවා.

    මට උනත් සිස්ක් ප්ලස් එකෙන් පස්සෙ අළුත් ෆොන් එකක් ගන්න ආසාවෙන් හිටියෙ. ඊලඟ එක එනකන් බල බලා. ආපු එකකවත් හිතටවදින දෙවල් තිබ්බෙ නැහැ එන්න එන්න ගාණ නම් වැඩි උනා.

    Sira kathawa bn uba kiyala thiyenne. Math dn 4 years withara iPhone 6 ekak use karanne.
    dn android peththata maruwenna hithan inne. S10 eka pattai kiyala hithenewa.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Mama iPhone 8+ ekai Samsung s9+ ekai balala antimata A9 pro 2019 aran awa iye...ekanam patta
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Thanks for the reply, Im not sure you remember me,but I know u r doing ios related development ;)

    Battery life also very poor. I recently changed to a Huawei nova 4. Battery life is awesome. iphone x battery capacity 2716mah, nova 4 3750mah.


    After 1.5 hor google meet call.

    Iphone X 100% --> 55%
    (Need a power bank to survive the day with 4G on)
    Nova 4 100% --> 80%

    I paid around 150,000 for Iphone X. :angry::angry:


    I paid only around 80,000 for nova 4. So Im really satisfied, I got real value for the money, :love:

    Nearly apple shit cost the double. :rolleyes: If average lifespan for Iphone is 2 years, I can easily throw away the Huawei after one year.

    P.S Some fuckers here, will say that Im shiity and poor to use an android. I'm getting a salary which is more than in the PAYE tax sheet. :rofl:

    Im just being logical. Hate that, some fuckers who buy Iphones for installments, just to show off. :P:P

    Yup, i do remember
    මගෙත් X එකක් තමයි තියෙන්නෙ
    බැටරි ලයිෆ් ඉශූ එක නම් මටත් තියනවා, මම සිකුරාදටයි සදුදටයි ට්‍රේන් එකේ යනව පැය තුනක් විතර මම ඔය පැය තුනේම 4G ඔන් කරගෙන යූටියුබ් බලන එක තමයි කරන්නෙ
    හැමදාම ට්‍රේන් එකට නගින්න කලින් ෆුල් චාජ් කරගෙන ලෝ පවර් මෝඩ් දාගෙන ඉන්නවා එතකොට අවුලක් නැතිව ඇදගන්න පුලුවන් ඕක තමයි මට ප්‍රැක්ටිකලි සෙට් වෙන ලොකුම අවුල
    මම ඉතින් ඩිවලොප්මන්ට් කරන නිසා ගොඩක් වෙලාවට මගේ ලග නිතරම (ගොඩක් වෙලාවට කම්පැනියෙන් අරන් දීපුවා) අලුත්ම ඇන්ඩ්‍රොයිඩ්/අයිෆෝන් තියනවා ඒක නිසා දැන් ෆෝන් වලට තියන ආසාව ඒ තරම් නැහැ
    මැක්බුක් එකත් එක්ක යූස් කරන නිසා(Airdrop/continutiy/iMessage නිසා) සහ ප්‍රයිමරි iOS ඩිවලොප් කරන නිසා iPhone එක යූස් කරනවා
     
    Last edited: