ඇමසන්, ඊබේ එකෙන් වගේ අයි ෆෝන් එකක් ගෙන්නගත්තොත් මෙහෙන් ටැක්ස් කීයක් විතර වදිනවද? එහෙ ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නගත්තොත් ශිපින් කොහොම වෙයිද ලංකාවට, සහ ටැක්ස්. :sorry: